පිරිසිදු බුදු බණ

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අද කාලේ ගොඩක් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්ම දේශනා තුල අන්තර්ගත වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද නිවන් මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම සඳහා අපට වැදගත් වෙන ගැඹුරු ධර්මය නෙමෙයි. එදිනෙදා ජීවිතය යහපත් ආකාරයෙන් ගත කිරීමට බුදු දහම ඇසුරින් ලබා දෙන උපදෙස්. අද ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ගේ අවශ්‍යතාවය වන්නේ ලෞකික ලෝකයේ සතුටින් ජීවත් වෙන්න.


    100% ක් සත්‍යයයි.....!
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නියම වැඩක්.
    rep++

    මේ දේවල් ගැන කතා කරන්න තියා මේකට bump එකක්වත් දාන්න තත්පර ගානක් ගත කරන්න කැමති අය ඉන්නෙත් බොහොම ටික දෙනයි බන්. :)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    වටිනවා මචං. සබ්බ දානං ධම්ම දානං ජිනාති!