අද කාලේ ගොඩක් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්ම දේශනා තුල අන්තර්ගත වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද නිවන් මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම සඳහා අපට වැදගත් වෙන ගැඹුරු ධර්මය නෙමෙයි. එදිනෙදා ජීවිතය යහපත් ආකාරයෙන් ගත කිරීමට බුදු දහම ඇසුරින් ලබා දෙන උපදෙස්. අද ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ගේ අවශ්‍යතාවය වන්නේ ලෞකික ලෝකයේ සතුටින් ජීවත් වෙන්න.
නියම වැඩක්.
rep++
