පිරිසිදු සත්ධර්මය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පිරිසිදු සත්ධර්මය

    එක එක හාමුදුරුවන්ව අල්ලන් වාද කරන වෙලේ තමන්ගේ මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් වැඩක් ඇති පිරිසිදු සත්ධර්මය දේශනා කරන මෙවැනි හාමුදුරුවන්ගේම බන ඇසීමටම හේතු වාසනා වේවා. .

    යුටියුබ් එකේ බුදුදහම සර්ච් කලාම එක එක විකාර එන්නේ. . මේ චැනල් එකේ ධර්මය බලන්න. . භාවනාවට යොමුවෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි. .

    https://www.youtube.com/user/patisothagami/videos

    මේකත් කියවන්න. .

    [FONT=&quot]සම සතළිස් කර්මස්ථාන භාවනා
    [/FONT]​

    https://pitaka.lk/books/Sama_Sathalis_Karmasthana.htm
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අතිපූජ්‍ය නාඋයනෙ අරියධම්ම හිමියන් ලක්දිව පහල වූ තවත් ශ්‍රේෂඨ තෙර නමකි..සුමිහිරි ස්වරයෙන් ගැඹුරු දහම් කරුනු පවා හුදී ජනයාට නිරවුල්ව දෙසූ වියත් හිමි නමකි..උතුම් බුදු බව පතා පෙරුම් පුරා මෑතකදී අපවත් වී වදාලහ.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පෝරිසාදයා;23716013 said:
    අතිපූජ්‍ය නාඋයනෙ අරියධම්ම හිමියන් ලක්දිව පහල වූ තවත් ශ්‍රේෂඨ තෙර නමකි..සුමිහිරි ස්වරයෙන් ගැඹුරු දහම් කරුනු පවා හුදී ජනයාට නිරවුල්ව දෙසූ වියත් හිමි නමකි..උතුම් බුදු බව පතා පෙරුම් පුරා මෑතකදී අපවත් වී වදාලහ.

    :):):):(:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    සංවරව වැඩ ඉඳපු ස්වාමීන්වහන්සේ නමක්. කිසිම උඬගු කමක් නෑ. උන්වහන්සේගේ ගෝලයොත් ඒ අඩි පාරෙම කිසිම වෙනසක් නැතුව ගමන් කරනවා. උන්වහන්සේගේ උතුම් අරමුණ ඉක්මනින් ඉටුවේවා.
     
    • Like
    Reactions: XibitZ

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එක එක හාමුදුරුවන්ව අල්ලන් වාද කරන වෙලේ තමන්ගේ මෙලොව ජීවිතයටත් පරලොව ජීවිතයටත් වැඩක් ඇති පිරිසිදු සත්ධර්මය දේශනා කරන මෙවැනි හාමුදුරුවන්ගේම බන ඇසීමටම හේතු වාසනා වේවා. .

    එක එක හාමුදුරුවෝ අල්ලගන්න එපයි කිව්ව මනුස්සයම නාඋයනෙ අරියධම්මහාමුදුරුවෝ අල්ලගෙන..අනේ අපොයි.:rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එක එක හාමුදුරුවෝ අල්ලගන්න එපයි කිව්ව මනුස්සයම නාඋයනෙ අරියධම්මහාමුදුරුවෝ අල්ලගෙන..අනේ අපොයි.:rofl:

    නාඋයනේ හාමුදුරුවන්ගෙ පයට පෑගුනු දූවිල්ලක් තරම් වත් නොවටින මීවනපලානෙ සිවුරු හොරාට කඩේ යන කතෝලික හිගන්නෙක් නාහෙන් අඩනවා
    :lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23717108 said:
    නාඋයනේ හාමුදුරුවන්ගෙ පයට පෑගුනු දූවිල්ලක් තරම් වත් නොවටින මීවනපලානෙ සිවුරු හොරාට කඩේ යන කතෝලික හිගන්නෙක් නාහෙන් අඩනවා
    :lol::lol::lol:

    වික්ටොරියානු බුද්දඝෝෂ චීවරදාරින් පස්සේ යන එකෙක් හදට උඩුබුරනවා...:lol::lol::lol: