සංවරව වැඩ ඉඳපු ස්වාමීන්වහන්සේ නමක්. කිසිම උඬගු කමක් නෑ. උන්වහන්සේගේ ගෝලයොත් ඒ අඩි පාරෙම කිසිම වෙනසක් නැතුව ගමන් කරනවා. උන්වහන්සේගේ උතුම් අරමුණ ඉක්මනින් ඉටුවේවා.
සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ meka gena mokada kiyanne
පෝරිසාදයා;23729957 said:මෙව්වා මේ ඊයෙ පෙරේදා ආපු අලුත් ධර්ම බිස්නස් රැලි වලින් දීපු මෝඩ.ආතල්..
බණ අහල ක්ෂණිකව නිවන් දැකපු කතා තියෙනවා ත්‍රිපිටකේ .. ඒ පුද්ගලයො කලින් භව වල හොදට භාවනා කරල පාරමිතා සම්පූර්ණ කරපු අය. එක බණපදයක් ඇහුවත් අනිත්‍ය,දුක්ඛ, අනාත්ම කියන තුනෙක් එකක් අවබෝධයෙන් නිවන් දකිනවා.. එහෙම පුද්ගලයො මේ බුද්ධසාසනෙ දැන් නෑ... ඒ අය බුද්ධ කාලීනව හෝ ඒ ආසන්න කාල වල නිවන් දැකල ඉවරයි .. දැන් නිවන් දකිනවා නම් හරි ගුරු හාමුදුරුවෝ කෙනෙක්ගෙ මග පෙන්වීම යටතේ කාලයක් භාවනාවෙ යෙදෙන්න ඕනෙ.
බුද්ධාගම හරියට නොදන්න මෝඩ චීවරධාරීන් තමනුත් මුලා වෙලා අහිංසක සිංහලු වත් රවට්ටනවා තමන් අලුත් දෙයක් කියනව කියල පොර ටෝක්.දිදි..
මේ කාලෙ ප්‍රසිද්ධ සිවුරු හොරු..
මීවනපලානෙ සීයා , වහරක නඩය- වලස්මුල්ලේ අභය, නිවාතාප ධර්මයයි ඔබයි,, පිටිදූවෙ හොරා, ..

උඹේ චීවර බිස්නස්කාරයින් එක්ක පොඩි ස්වයo වින්දනයක් ගත්තට කමක් නෑ. හැබැයි ධර්මය දන් නෑති සාමාන්‍ය ගිහියෝ මුලා කරන්න එපා.සoඝ බේදය කරන්න එපා .
) 

පෝරිසාදයා;23717340 said:පල්ලියෙ ඉදුල් කන බල්ලො එනව අපිට බුද්ධාගම උගන්නන..
සිවුරු ගලවලා මීවනපලානෙ පල් හොරා එලෙව්වේ.. පල්ලියට ගෙන්නලා කෑම ටිකක් හරි දීපන්...![]()



පෝරිසාදයා;23730576 said:Sj91 උඹ වගේ පල්ලියෙ කානුපල්ලෙ බැල්ලියෙක් වදපු අවජාතකයෙක් මෙතන හෙන ධර්මාචාර්ය වගෙ මරි මෝඩ උත්තර දීලා තවත් පජාත වෙන්න එපා...
බුද්ධාගමට අලුත් නිර්වචන දෙන්න කලින් උඹේ ජාතකේ කවුද අප්ප කවුද කියලා හොයලබලපන්.


හොදටෝම රිදිලා..පව් ..අසරණ මිත්යාදෘෂ්ටිකයා..



සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ meka gena mokada kiyanne
erozen = පොරිසාදයාට ගතරගාතෙන් ගෙදර දුවන්න පහර දුන් අපේ සමන්තබද්‍ර හාමුදුරුවෝ
ලොල් වැරදිලා මම පිටිදුවේ හාමුදුරුවන්ගෙ බණ අහන කෙනෙක්, ඔයා ඉන්නෙම වැරදි දුශ්ටියක..


