පිරිසිදු සත්ධර්මය

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සංවරව වැඩ ඉඳපු ස්වාමීන්වහන්සේ නමක්. කිසිම උඬගු කමක් නෑ. උන්වහන්සේගේ ගෝලයොත් ඒ අඩි පාරෙම කිසිම වෙනසක් නැතුව ගමන් කරනවා. උන්වහන්සේගේ උතුම් අරමුණ ඉක්මනින් ඉටුවේවා.

    sadhu sadhi sadhu..!!!!!
     
    • Like
    Reactions: XibitZ

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ meka gena mokada kiyanne
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ meka gena mokada kiyanne

    මෙව්වා මේ ඊයෙ පෙරේදා ආපු අලුත් ධර්ම බිස්නස් රැලි වලින් දීපු මෝඩ.ආතල්..
    බණ අහල ක්ෂණිකව නිවන් දැකපු කතා තියෙනවා ත්‍රිපිටකේ .. ඒ පුද්ගලයො කලින් භව වල හොදට භාවනා කරල පාරමිතා සම්පූර්ණ කරපු අය. එක බණපදයක් ඇහුවත් අනිත්‍ය,දුක්ඛ, අනාත්ම කියන තුනෙක් එකක් අවබෝධයෙන් නිවන් දකිනවා.. එහෙම පුද්ගලයො මේ බුද්ධසාසනෙ දැන් නෑ... ඒ අය බුද්ධ කාලීනව හෝ ඒ ආසන්න කාල වල නිවන් දැකල ඉවරයි .. දැන් නිවන් දකිනවා නම් හරි ගුරු හාමුදුරුවෝ කෙනෙක්ගෙ මග පෙන්වීම යටතේ කාලයක් භාවනාවෙ යෙදෙන්න ඕනෙ.

    බුද්ධාගම හරියට නොදන්න මෝඩ චීවරධාරීන් තමනුත් මුලා වෙලා අහිංසක සිංහලු වත් රවට්ටනවා තමන් අලුත් දෙයක් කියනව කියල පොර ටෝක්.දිදි..

    මේ කාලෙ ප්‍රසිද්ධ සිවුරු හොරු..
    මීවනපලානෙ සීයා , වහරක නඩය- වලස්මුල්ලේ අභය, නිවාතාප ධර්මයයි ඔබයි,, පිටිදූවෙ හොරා, ..
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23729957 said:

    ඉන්දියන් කාරයෙක්ටයි සුද්දෙකුටයි ජාතක වුනු පෝරිසාද අවජාතක ගොනෝ, තෝ
    ආවද මෙතන බුදුහාමුදුරුවන්ට උගන්වන්න.:lol::lol: උඹේ චීවර බිස්නස්කාරයින් එක්ක පොඩි ස්වයo වින්දනයක් ගත්තට කමක් නෑ. හැබැයි ධර්මය දන් නෑති සාමාන්ය ගිහියෝ මුලා කරන්න එපා.සoඝ බේදය කරන්න එපා .

    බණ අසා සොවාන් වූ බවට ත්‍රිපිටක සාක්ෂි

    මහාවග්ගපාලි - උරුවෙල් දනව්වේ භද්‍රවර්ගිකයෝ 30 දෙනා සහ බිරියන් , පස්වග තව්සන් ,යසකුලපුත්‍රයා, ඔහුගේ මව සහ බිරිද, යසගේ යහලු නෑ පිරිස 50 දෙනා ,

    මහාවග්ගපාලි - බිම්බිසාර රජ හා පිරිස

    මහාවග්ගපාලි - ශාරිපුත්‍ර පරිබ්‍රාජක

    මහාවග්ගපාලි - මුගලන් පරිබ්‍රාජක
    අන්ගුත්තර නිකාය සීහසේනාපති සූත්‍රය - සින්හ සේනාපති
    මජ්ජිම නිකාය - උපාලි සූත්‍රය -උපාලි ගෘහපති
    මජ්ජිම නිකාය - නන්දකෝවාද සූත්‍රය - 500ක් මෙහෙණන් :shocked:

    අන්ගුත්තර නිකාය -හන්ථිගාමක උග්ග සූත්‍රය - උග්ග අනාගාමී වූයේ බණ ඇසීමෙන්බව ඔප්පු වේ .

    සොවාන් වීම සිදුවන්නේ මාර්ගපලලාභියෙකුගෙන් හෝ නිවෑරදි බුද්ධ භාෂිත වණපොත් කල කල්යාණමිත්‍රයෙකුගෙන් නිවෑරදි අනිච්ච,දුක්ක,අනත්ථ පණිවිඩය අසා එය මෙනෙහිකිරීමත් සමග තම පාරමිතා ශක්තියද එක් වුවහොත් පමණි .

    ( බුද්දගෝෂ චීවරදාරින් තම චීවරදාරීබව සැගවීම සදහා සොවාන් වීම, පාරමිතා පිරිම නම් වූ Account එකට බැර කරන ලදි.බලාගෙන ගියාම මහයානිකයොයි - බුද්දගෝෂ චීවරදාරීන් අතරයි වෙනසක් නෑ නොවෑ.දෙගොල්ලොම කොරන්නේ පාරමිතා පුරවන එකනේ:rofl: )

    අනිච්ච,දුක්ක අනත්ථ යනු --සියලු දෑ තම කැමැත්ත ඉශ්ට නොකරන බව දෑන/ කැමතිසේ නැතිබව දැන එයයි දුක බව දෑන ,සියල්ල අසාරයි මින් මිදිය යුතුයි යන්න මෙනෙහි කිරීමයි. වෙනත් වචන වලින් කියතොත් අනිච්ච,දුක්ක අනත්ථ යනු ආශ්වාද ලෝකයේ ආදීනව සහ නිස්සරණත්වයයි .

    චීවරදාරි බුද්දඝෝෂ නාමික බෞද්දයින්ගෙන් බණ ඇසුවොත්නම් සොවාන් වීම කෙසේ වෙතත් සතර අපා ගතවීමනම් සිදු විය හෑක්කකි.මන්ද උන් කියන්නේ භවය නෑසීමට හේතු වෙන" බණ " හෙවත් බුද්දභාෂිතය නොවන බැවිනි .

    අනිත්ය,දුක්ක අනාත්ම යනු බුද්දගෝෂගේ බණයි .එය බොරුවක් බව ත්‍රිපිටකයෙන්ම ඔප්පු කල හැක . :cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23717340 said:
    පල්ලියෙ ඉදුල් කන බල්ලො එනව අපිට බුද්ධාගම උගන්නන..
    සිවුරු ගලවලා මීවනපලානෙ පල් හොරා එලෙව්වේ.. පල්ලියට ගෙන්නලා කෑම ටිකක් හරි දීපන්...:lol::lol::lol:

    හොදටෝම රිදිලා..පව් ..අසරණ මිත්යාදෘෂ්ටිකයා..:lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Sj91 උඹ වගේ පල්ලියෙ කානුපල්ලෙ බැල්ලියෙක් වදපු අවජාතකයෙක් මෙතන හෙන ධර්මාචාර්ය වගෙ මරි මෝඩ උත්තර දීලා තවත් පජාත වෙන්න එපා...
    බුද්ධාගමට අලුත් නිර්වචන දෙන්න කලින් උඹේ ජාතකේ කවුද අප්ප කවුද කියලා හොයලබලපන්.

    උබ කුරුසයෙක් කියල රෙදි ගැලවිලා ඉවරයි....
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23730576 said:
    Sj91 උඹ වගේ පල්ලියෙ කානුපල්ලෙ බැල්ලියෙක් වදපු අවජාතකයෙක් මෙතන හෙන ධර්මාචාර්ය වගෙ මරි මෝඩ උත්තර දීලා තවත් පජාත වෙන්න එපා...
    බුද්ධාගමට අලුත් නිර්වචන දෙන්න කලින් උඹේ ජාතකේ කවුද අප්ප කවුද කියලා හොයලබලපන්.

    හොදටෝම රිදිලා..පව් ..අසරණ මිත්යාදෘෂ්ටිකයා..:lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    හොදටෝම රිදිලා..පව් ..අසරණ මිත්යාදෘෂ්ටිකයා..:lol::lol:

    අන්‍යාගමික වේසිගෙ පුතා උඹේ ජාතකේ හොයාගනින්..
    උඹ උපතින්ම මිත්‍යාදෘශ්ටිකයෙක්...ඒක පිලිගනින්...රිදුනා නම් මීවනපලානෙ පල් හොරා හම්බෙලා උපදෙස් ගනින්..:lol::lol::lol:
    අලුත් බොරු ඕනෙ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ meka gena mokada kiyanne

    ඔව් එහෙම උතුමන් ඉදල තියෙනව බුද්ධකාලීනව...දැන් ඉන්නවද නැද්ද කියලනම් මම දන්නෙ නැ, මට හිතෙන විදිහට නම්, භාවනාවෙන් තොරව දැන් නම් සෝවාන් වෙන්ඩ අමාරුයි.. අද ලෝකය කාමයෙන් ඇලිල තියෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozen = පොරිසාදයාට ගතරගාතෙන් ගෙදර දුවන්න පහර දුන් අපේ සමන්තබද්‍ර හාමුදුරුවෝ:lol::lol::lol:

    ලොල් වැරදිලා මම පිටිදුවේ හාමුදුරුවන්ගෙ බණ අහන කෙනෙක්, ඔයා ඉන්නෙම වැරදි දුශ්ටියක..