පිරිසිදු සත්ධර්මය

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    :yes::yes: ඒව දානවට කතෝලික සබාවෙන් ගෙවන්නෙ නැ ඒකයි සීන් එක...ජොබ් එකට අධර්මය පතුරවන එකයි ඕකුන් කරන්නෙ ඕව ඉතින් බොහොම ටික කාලයයි, කරන කලට පව් මිහිරිය මී සේ -nවිදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ...

    :yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ ලින්ක් එක රිපෝට් කරපල්ල , මිසදුටු කතෝලියො බලන්නෙ අධර්මය වපුරල සල්ලි හොයන්ඩ රිපෝට් කරපල්ල ඒක තමයි හොදම දඩුවම.. :yes::yes:

    මෙන්නෝ..බුද්දඝොෂගේ චීවරදාරි නාමික සිoහල බෞද්ධ තරස්ථවාදියෝ කඩු පොලු අරගෙන කොටන්න එනෝ...බේරගනියෝ...:lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23759006 said:

    අනිවා මූ දාපු දාපු ත්‍රෙඩ් එක බොක උනා අපි හින්දා..
    මේකෙ හොද බණ ටිකක් යනකොට බලන් ඉන්න බැරි උනා.. අවුලක් නෑ මූ මොනව දැම්මත් promote වෙන්නෙ 1st page තියෙන නා උයනේ හාමුදුරුවන්ගෙ බණ ටික.. :lol:

    නා උයනේ හාමුදුරුවෝ මට මුණ ගැහුනෙ ගල්දූව ආරණ්‍යෙදි.. බුදු කෙනෙක් දැක්කා වගේ..තේජස.... මේ ඊනියා සිවුරු කාරයො මොක්කුද බන්..:yes:

    දිනක් කොසොල් රජු බුදුන් මුණ ගැසුනු විට අසලින් නිගණ්ටයින් වැනි පිරිසක් ගමන් කරයි.රජු උන්ට වදී.

    " ස්වාමිනි, ඒ ගියේ රහතුන් පිරිසක් "

    " ස්ත්‍රින් සමග සoසර්ගයේ යෙදෙන තා ඒ ගියේ රහතුන් යයි කෙසේ නම් කියන්නද ?"

    " සමාවන්න හිමියනි ,ඒ ගියේ වෙස්වලාගත් මාගේ චරපුරුෂයන් පිරිසකි ."

    නා උයනේ කෙනෙක් ලොකු කරගෙන පිටින් බලා ඇගපත බලා බුදුන් හොයන අවජාතක බුද්දගෝෂගේ වික්ටොරියානු නාමික බෞද්ධ පොරිසාදකයාටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි .:rolleyes::lol::lol::lol::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes: