ඒව දානවට කතෝලික සබාවෙන් ගෙවන්නෙ නැ ඒකයි සීන් එක...ජොබ් එකට අධර්මය පතුරවන එකයි ඕකුන් කරන්නෙ ඕව ඉතින් බොහොම ටික කාලයයි, කරන කලට පව් මිහිරිය මී සේ -nවිදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ...



ඒව දානවට කතෝලික සබාවෙන් ගෙවන්නෙ නැ ඒකයි සීන් එක...ජොබ් එකට අධර්මය පතුරවන එකයි ඕකුන් කරන්නෙ ඕව ඉතින් බොහොම ටික කාලයයි, කරන කලට පව් මිහිරිය මී සේ -nවිදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ...



මේ විභජ්ජ වාදීන්ගේ කුණුහරප අහල මහන්සිත් ඇතිනේ. මෙන්න නියම සත්ධර්ම දේශනාවක්.


මේ ලින්ක් එක රිපෝට් කරපල්ල , මිසදුටු කතෝලියො බලන්නෙ අධර්මය වපුරල සල්ලි හොයන්ඩ රිපෝට් කරපල්ල ඒක තමයි හොදම දඩුවම..![]()



පෝරිසාදයා;23759006 said:
අනිවා මූ දාපු දාපු ත්රෙඩ් එක බොක උනා අපි හින්දා..
මේකෙ හොද බණ ටිකක් යනකොට බලන් ඉන්න බැරි උනා.. අවුලක් නෑ මූ මොනව දැම්මත් promote වෙන්නෙ 1st page තියෙන නා උයනේ හාමුදුරුවන්ගෙ බණ ටික..
නා උයනේ හාමුදුරුවෝ මට මුණ ගැහුනෙ ගල්දූව ආරණ්යෙදි.. බුදු කෙනෙක් දැක්කා වගේ..තේජස.... මේ ඊනියා සිවුරු කාරයො මොක්කුද බන්..![]()










දිනක් කොසොල් රජු බුදුන් මුණ ගැසුනු විට අසලින් නිගණ්ටයින් වැනි පිරිසක් ගමන් කරයි.රජු උන්ට වදී.
" ස්වාමිනි, ඒ ගියේ රහතුන් පිරිසක් "
" ස්ත්රින් සමග සoසර්ගයේ යෙදෙන තා ඒ ගියේ රහතුන් යයි කෙසේ නම් කියන්නද ?"
" සමාවන්න හිමියනි ,ඒ ගියේ වෙස්වලාගත් මාගේ චරපුරුෂයන් පිරිසකි ."
නා උයනේ කෙනෙක් ලොකු කරගෙන පිටින් බලා ඇගපත බලා බුදුන් හොයන අවජාතක බුද්දගෝෂගේ වික්ටොරියානු නාමික බෞද්ධ පොරිසාදකයාටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි .![]()