මුන්ට පිනක් නැහැ මෙහෙම බණක් අහන්න.

මේ වැදි බන අහල මොලේ අවුල් කරගන්න එපා බන්." ප්‍රථම ධ්‍යානයේදී කාමයන් නෑ.
හතරවන ධ්‍යානයේදී අවිද්‍යාව නෑ කියනවා ".
4 වෙනි ධ්‍යානයේදී අවිද්‍යාව නැතිවෙන්නේ කොහොමද
ඒකියන්නේ මෙතන(4 වෙනි ධ්‍යානයේදී) කතාකරන්නේ රහත් ඵලය ගැනද?
සාමාන්‍යයෙන් ධ්‍යාන මට්ටමේදී පන්චනීවරන තාවකාලිකව යටපත්වෙන නිසා, කාමච්චන්දය නෑ කියනවනේ.එතකොට එතනකාමයන් නෑ කියන එක ලොජිකල්.

පෝරිසාදයා;23780001 said:මේ වැදි බන අහල මොලේ අවුල් කරගන්න එපා බන්.
නිවන් දකින්න නම් අද කාලෙ හොදම බණ අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගෙ .


අපිනම් අහපු හොදම බණ කිව්වේ ගෞතම බුදුහාමුදුරුවෝ...


අපිනම් අහපු හොදම බණ කිව්වේ ගෞතම බුදුහාමුදුරුවෝ...
![]()
අපිනම් අහපු හොදම බණ කිව්වේ ගෞතම බුදුහාමුදුරුවෝ...
![]()
