පිරිසිදු සත්ධර්මය

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මුන්ට පිනක් නැහැ මෙහෙම බණක් අහන්න.

    මෙව්ව අහල සුකිත තර උනොත් එහෙම..අම්බෝ...බයේ බෑ.. :lol: :lol: :lol:
    මේ වගෙ හොරගණයගෙ වාද බයිලා නොඅහ ඉන්න තරම් පෙර පින වැඩී අපේ... හොරා කවුද හොද භික්ෂුව කවුද කියල හොදට තේරෙනවා ..
    අපි නොදන්න නිවාතාප,, :D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    " ප්‍රථම ධ්‍යානයේදී කාමයන් නෑ.
    හතරවන ධ්‍යානයේදී අවිද්‍යාව නෑ කියනවා ".

    4 වෙනි ධ්‍යානයේදී අවිද්‍යාව නැතිවෙන්නේ කොහොමද
    ඒකියන්නේ මෙතන(4 වෙනි ධ්‍යානයේදී) කතාකරන්නේ රහත් ඵලය ගැනද?

    සාමාන්‍යයෙන් ධ්‍යාන මට්ටමේදී පන්චනීවරන තාවකාලිකව යටපත්වෙන නිසා, කාමච්චන්දය නෑ කියනවනේ.එතකොට එතනකාමයන් නෑ කියන එක ලොජිකල්.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    " ප්‍රථම ධ්‍යානයේදී කාමයන් නෑ.
    හතරවන ධ්‍යානයේදී අවිද්‍යාව නෑ කියනවා ".

    4 වෙනි ධ්‍යානයේදී අවිද්‍යාව නැතිවෙන්නේ කොහොමද
    ඒකියන්නේ මෙතන(4 වෙනි ධ්‍යානයේදී) කතාකරන්නේ රහත් ඵලය ගැනද?

    සාමාන්‍යයෙන් ධ්‍යාන මට්ටමේදී පන්චනීවරන තාවකාලිකව යටපත්වෙන නිසා, කාමච්චන්දය නෑ කියනවනේ.එතකොට එතනකාමයන් නෑ කියන එක ලොජිකල්.
    මේ වැදි බන අහල මොලේ අවුල් කරගන්න එපා බන්.
    නිවන් දකින්න නම් අද කාලෙ හොදම බණ අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගෙ .:yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා;23780001 said:
    මේ වැදි බන අහල මොලේ අවුල් කරගන්න එපා බන්.
    නිවන් දකින්න නම් අද කාලෙ හොදම බණ අතිපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගෙ .:yes:

    :P:P:rofl:අපිනම් අහපු හොදම බණ කිව්වේ ගෞතම බුදුහාමුදුරුවෝ...:cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    :P:P:rofl:අපිනම් අහපු හොදම බණ කිව්වේ ගෞතම බුදුහාමුදුරුවෝ...:cool:

    monkey-scared-of-himself.gif