පිරිසිදු සත්ධර්මය

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    මටනම් හිතෙන්නේ උඹ වචන පස්සේ දුවනවා වගේ .. වචනවලින් කියන්න හදන දේ පස්සේ යන්න . ධ්‍යානයෙන් අයින් වෙලා කාලයක් සිටියම අවිද්යාව ඇති වීම සිද්ද වෙනවා .සමහරුන්ට සිද්ද වෙන් නෑ .අවිද්යාව ඇතිවීමට යන කාලේ පුද්ගලබද්දයි

    උදා-මෙහෙම උපලක්පනයක් කරන්න . ලමයෙක් මෙඩිකල් කොලෙජ් යන්න බයෝ සයන්ස් කරනවා .සමහරු පලවෙනි පාරම කෝල්ජ් එකට යන්න පාස් වෙනවා.සමහරු අවුරුදු 2ක් 3ක් ගිහින් තුන්වෙනි පාර විභාගේ ලියලා කෝලේජ් එකට යනවා.නමුත් පොදු කරුණනම් උසස්පෙල ලියා ඉහලින් සමත්වීමයි .හදිසියේවත් ඔතන ලමයෙක්ට මෙඩිකල් කොලෙජ් ෆයිනල් විභාගේ පාස් වෙන්න මොලේ තිබුනොත් ඌ ඩොකෙක් වෙනවා

    නිවන් දෑකීමට ගත වන කාලය පුද්ගලබද්දයි

    ත්‍රිපිටකයේ තියෙන්නේ මේ පොදු කරුණ ගැනයි .

    ඒ වගේ ද්යානයෙන් ඉවත් වුනු ගමන්ම සමහරුට අවිද්යාව ඇති වෙන්න පුලුවන්.එහෙම නොවෙන්නත් ඉඩක් තියනවා.ඒක පාරමිතා ශක්තිය සහ පින් බලය මත තීරණය වන්නක් .හොදම වැඩේ පොදු කරුණ සහ එහි ඉගෑන්වීම් අනුගමනය කිරිමයි.ඔබට ලුණු වල රස බැලිය හැක්කේ ලුණු කෑවොත්ම පමණි..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වලස්මුල්ලේ අභය, වහරක, රතුපස්කැටියේ විමුක්තිරතන, මීවණපලානේ, නිවාතාප වැනි හොර මහනුන් විසින් සඟවන අනිච්ච සඤ්ඤා සුත්‍රය අසුරෙන් අනිච්ච වටහා ගමු.
    :yes::yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    උබටවත් පුලුවන්ද මම ඇහුවදේට පිලිතුරක්දෙන්න.
    ධ්‍යානයෙන් ඉවත් උනගමන් අවිධ්‍යාව ඇතිවෙනවා
    ධ්‍යානයෙන් ඉවත් උනගමන් අවිධ්‍යාව ඇතිවෙන්න පුලුවන්.එහෙම නොවෙන්නත් පුලුවන්
    මේදෙකෙන් කෝකද නිවැරදි
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Laukika dyaana gidatama pawathwagena yanna one.. uthsaaya atha hariya gaman bindenawa.. nawatha athi kara ganna puluwan..

    උබටවත් පුලුවන්ද මම ඇහුවදේට පිලිතුරක්දෙන්න.
    ධ්‍යානයෙන් ඉවත් උනගමන් අවිධ්‍යාව ඇතිවෙනවා
    ධ්‍යානයෙන් ඉවත් උනගමන් අවිධ්‍යාව ඇතිවෙන්න පුලුවන්.එහෙම නොවෙන්නත් පුලුවන්
    මේදෙකෙන් කෝකද නිවැරදි
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    1 ධ්‍යානයෙන් අයින් උනාම අවිද්‍යාව ඇත
    2 ධ්‍යානයෙන් අයින් උනගමන්ම සමහරුන්ට අවිද්‍යාව ඇතිවෙන්න පුලුවන්

    සමහරවිට උබ මේවා මෙතන පෝස්ට් කිරීමක් විතරක් කරන නිසා(උබ කියවන්නගේ රෝල් එක නොකරන නිසා) උබ දැම්ම කරුනුදෙකේ වෙනසක් තියනවා කියලා දැනෙන්න නැතුව ඇති.

    ඒත් කියවන්නෙක්ට , එකම ක්‍රියාවක් ව්‍යාකරන දෙකකින් වෙනවා කියලා පේනවා.
    එතකොට මොන එකද සත්‍ය කියලා අපිට තහවුරුකරගන්න වෙනවා.
    ඒසදහා අපිට බාශාවනේ පාවිච්චිකරන්න වෙන්නේ.වෙන ක්‍රමයක් නෑනේ.
    ඉතින් වචන වලින් තමයි ඒක කරගන්න වෙන්නේ.

    මට හරියටම කියපන් උබ කියපු මේදෙනෙක් කෝකද නිවැරදි කියන එක?

    . මම කිව්ව දේ බුද්දිමත්ව බැලුවොත් උඹටම උත්තරේ හම්බවේවි.බුදුදහම ප්‍රත්න්යාවන්තයින්ට පමණයි..............:yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබටවත් පුලුවන්ද මම ඇහුවදේට පිලිතුරක්දෙන්න.
    ධ්‍යානයෙන් ඉවත් උනගමන් අවිධ්‍යාව ඇතිවෙනවා
    ධ්‍යානයෙන් ඉවත් උනගමන් අවිධ්‍යාව ඇතිවෙන්න පුලුවන්.එහෙම නොවෙන්නත් පුලුවන්
    මේදෙකෙන් කෝකද නිවැරදි

    ලමයෙක් උසස්පෙල විභාගේට ලියලා කෑම්පස් යන්න හදනවා. තුන් පාරක් විභාගේ කරන්න පුලුවන් .ඌ පලවෙනි පාරෙන්ම කැම්පස් යන්නත් පුලුවන්.2වෙනි පාර කොරලා යන්නත් පුලුවන් .3වෙනි පාර කරලා කෑම්පස් යන්නත් පුලුවන්.කෑම්පස් නොයන්නත් පුලුවන් .දෑන් කොයිකද හරි ???

    පිලිතුර - කෑම්පස් යාමට උසස්පෙල ඉහලින් සමත්විය යුතු බව .

    ( "උසස්පෙල කොරල කෑම්පස් යන්නත් පුලුවන්ලු.නොයන්නත් ඉඩ තියනවලු.මේක පරස්පරයිනේ ?එහෙනම් උසස්පෙල සමත්වෙන එක බොරුවක් වෙන්න ඇති "මෙන්න මේ වගේ විකාර පොරශ්නයක් උඹ අහන්නේ ..:P:P:rofl:පුද්ගලබද්ද බව උඹට තෙරෙන්නේ නෑ . :no:)
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    monkey-scared-of-himself.gif

    :lol::lol::lol:

    එහෙකින් ඇවිත් මොනවා හරි කියනවා... අනිකෙන් ඇවිත් ඔලුව වනනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    උබටවත් පුලුවන්ද මම ඇහුවදේට පිලිතුරක්දෙන්න.
    ධ්‍යානයෙන් ඉවත් උනගමන් අවිධ්‍යාව ඇතිවෙනවා
    ධ්‍යානයෙන් ඉවත් උනගමන් අවිධ්‍යාව ඇතිවෙන්න පුලුවන්.එහෙම නොවෙන්නත් පුලුවන්
    මේදෙකෙන් කෝකද නිවැරදි

    Dyanayangen avidyawa nathi wenne naa..yatapath wenawa witharai..Dyanayen iwath una gaman yatapath wuna avidyawa ayeth ismathu wenawa...

    Habai yam kisi kenekuta dyanayan thulink sathya awabodakaraganna puluwan nam (ehema karanna puluwan), eya dyanayen iwath unama avidyawa athi wenne naa..

    Hope this explains what you need.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ලමයෙක් උසස්පෙල විභාගේට ලියලා කෑම්පස් යන්න හදනවා. තුන් පාරක් විභාගේ කරන්න පුලුවන් .ඌ පලවෙනි පාරෙන්ම කැම්පස් යන්නත් පුලුවන්.2වෙනි පාර කොරලා යන්නත් පුලුවන් .3වෙනි පාර කරලා කෑම්පස් යන්නත් පුලුවන්.කෑම්පස් නොයන්නත් පුලුවන් .දෑන් කොයිකද හරි ???

    පිලිතුර - කෑම්පස් යාමට උසස්පෙල ඉහලින් සමත්විය යුතු බව .

    ( "උසස්පෙල කොරල කෑම්පස් යන්නත් පුලුවන්ලු.නොයන්නත් ඉඩ තියනවලු.මේක පරස්පරයිනේ ?එහෙනම් උසස්පෙල සමත්වෙන එක බොරුවක් වෙන්න ඇති "මෙන්න මේ වගේ විකාර පොරශ්නයක් උඹ අහන්නේ ..:P:P:rofl:පුද්ගලබද්ද බව උඹට තෙරෙන්නේ නෑ . :no:)

    Ubata therena vidiyata kiyannam.Mama hithanne ahapu de therenna nethuwa ethi ban.

    Uba kiyanawa mehema
    1]'Saman AL karala campus yanawa' (Nischitha arthaya)
    2] 'Saman Al karala campus yanna puluwan, 3] Saman noyannath puluwan'(Avinischitha arthaya)

    1] Dhanayen ayin unaama avidhyawa ethiwenawa (Nischitha arthaya)
    2] Ayin unaama avidhyawa ethiwennath puluwan, 3]ethi nowennath puluwan

    uba kiyanne 1] dee, nishchithawama avidhyaawa ethienawa kiyalane . Ehemada?
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Meka balana sahodarayek tikak kiyanna mama prashna karapu(above)LOGIC eka harida weradida kiyala.

    Yam kisi deyakgena eka welawakadi nishichitha arthayak denawa.
    Samething gena,ayeth avinishchitha arthayakin kiyanawa

    Ahema kiyana eka LOGICAL da?

    (This is exclusively for other viewers )
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Dyanayangen avidyawa nathi wenne naa..yatapath wenawa witharai..Dyanayen iwath una gaman yatapath wuna avidyawa ayeth ismathu wenawa...

    Habai yam kisi kenekuta dyanayan thulink sathya awabodakaraganna puluwan nam (ehema karanna puluwan), eya dyanayen iwath unama avidyawa athi wenne naa..

    Hope this explains what you need.

    මචෝ උබේ අන්සර් එක ලොජිකල්.
    මම අහන පොයින් දෙකට අනුරූප වෙන විදියටම උඹ අන්සර් එක ගලපල තියනවා වචනෙන් දෙකෙන්.මට මෙතන ටෙක්නිකල් ප්‍රශ්නයක් මතු උනත් උබ සරලව , කෙටියෙන් පැහැදිලි කරනවා.මේකතමයි මචන් වෙන්න ඔනේ.වැල්වටාරම් ගහලා ප්‍රශ්නේ පටලවල ,අහපු එකාට කින්ඩියකුත් දාලා අයේ අහයි කියලා බයට, ඔනේනම් 'මෝඩකම'ත් කියලා කියන එක නෙවෙයි වියයුත්තේ.රෙස්පෙක්ට් :yes:
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    මචෝ උබේ අන්සර් එක ලොජිකල්.
    මම අහන පොයින් දෙකට අනුරූප වෙන විදියටම උඹ අන්සර් එක ගලපල තියනවා වචනෙන් දෙකෙන්.මට මෙතන ටෙක්නිකල් ප්‍රශ්නයක් මතු උනත් උබ සරලව , කෙටියෙන් පැහැදිලි කරනවා.මේකතමයි මචන් වෙන්න ඔනේ.වැල්වටාරම් ගහලා ප්‍රශ්නේ පටලවල ,අහපු එකාට කින්ඩියකුත් දාලා අයේ අහයි කියලා බයට, ඔනේනම් 'මෝඩකම'ත් කියලා කියන එක නෙවෙයි වියයුත්තේ.රෙස්පෙක්ට් :yes:

    Anun gana hoyanna epa muchan...kohoma hari ube thiyana prashnawalata uttara hoyagena dharmaya awaboda karaganna try karanna.... meke attatama udawwak karanna puluwan aya innawa...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචෝ උබේ අන්සර් එක ලොජිකල්.
    මම අහන පොයින් දෙකට අනුරූප වෙන විදියටම උඹ අන්සර් එක ගලපල තියනවා වචනෙන් දෙකෙන්.මට මෙතන ටෙක්නිකල් ප්‍රශ්නයක් මතු උනත් උබ සරලව , කෙටියෙන් පැහැදිලි කරනවා.මේකතමයි මචන් වෙන්න ඔනේ.වැල්වටාරම් ගහලා ප්‍රශ්නේ පටලවල ,අහපු එකාට කින්ඩියකුත් දාලා අයේ අහයි කියලා බයට, ඔනේනම් 'මෝඩකම'ත් කියලා කියන එක නෙවෙයි වියයුත්තේ.රෙස්පෙක්ට් :yes:

    උඹට ඕක තාම තෙරුන් නෑ.තේරුණා වගේ රගපානවා...:yes::yes:මම කිසිම කින්ඩියක් දාලා නෑ.උඹ බනින්නේ ගෞතම බුදුහාමුදුරුවන්ට.මොකද උන්වහන්සේ තමයි දේශනා කලේ බුදුදහම ප්‍රත්න්යාවන්තයින්ට පමණයි කියලා..අනික බුදුහාමුදුරුවොත් මෝඩයා කියලා බැනලා තියනවා.එතකොට දැන් බුදුහාමුදුරුවොත් වැරදියි .:Pඒක බැනීමක් නෙමේ.මෝඩයාට මෝඩයයි කියන්නේ නැතුව වෙන මොනා කියන්නද ? තෙරෙන්නේ නැත්තම් තෙරෙන්නේ නැහැයි කියලා පිලිගන්න එකයි නිහතමානිකම කියන්නේ .. වාද කරන එක නෙමේ..අනික පරම සත්යය තර්කය තුල නෑ ..නමුත් සත්යයට ආසන්නයි.
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මෙහි සoඝ යනු භික්ෂූන්වහන්සේලා නොවන බව කරුණාවෙන් සලකන්න .සoඝ යනු මාර්ගපලලාබීන්ය .එතන ගිහියොත් පැවිද්දොත් දෙපිරිසම සිටිය හැක. :yes:

    අනේ ක්‍රිස්තියානි මිසදිටුවා දන්න තරම තමා..උඹ බුද්ධාගම ගැන දන්න දේකුත් නෑ..මීවනපලානෙ ,වහරක වගේ හොර ගණයො සරණ ගිහින් වැල් බයිලා ගහනවා.. මීවනපලානෙ ,වහරකය වගේම වැරදි අර්ථ දෙනවා..ක්‍රිස්තියානි උඹල කොහොමද බන් බුද්ධාගම ගැන නිර්වචන දෙන්නෙ...

    අට්ඨීමෙ පුද්ගලා ආහුනෙය්යාධ පාහුනෙය්යාඅ දක්ඛිණෙය්යාා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ අට්ඨ? සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමි, සකදාගාමි ඵලසච්ඡිකිරියාය පටිපන්නෝ, අනාගාමි, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තාය පටිපන්නො, ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨපුග්ගලා ආහුනෙය්යාඅ පාහුනෙය්යාන දක්ඛිණෙය්යා් අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා ති.

    චත්තාරො ච පටිපන්නා
    චත්තාරො ච ඵලෙ ඨිතා
    එස සංඝො උජුභුතො
    පඤ්ඤා සීල සමාහිතො,

    යජමානානං මනුස්සානං
    පුඤ්ඤපෙක්ඛාන පාණිනං
    කාරොතං ඔපධිකං පුඤ්ඤං
    සංඝෙ දින්නං මහප්ඵලං.
    (අංගුත්තර අට්ඨකනිපාත)

    මේ සුත්රතයේ හැටියට සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලයට පැමිණීම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාද, සකෘදාගාමි පුද්ගලයාද, සකෘදාගාමිඵලයට පැමිණිම සඳහා පිළිවෙත් පුරන පුද්ගලයාය, අනාගාමි පුද්ගලයාය, අනාගාමි ඵලයට පැමිණිම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය, අර්හත් පුද්ගලයාය, අර්හත් ඵලයට පැමිණිම පිණිස පිළිවෙත් පුරන පුද්ගලයාය යන මේ පුද්ගලයන් අටදෙන සංඝරත්නයට අයත් පුද්ගලයන් අට දෙනාය. මේ පුද්ගලයන් අට දෙනා දක්ෂිණාවිහංග සුත්රියෙහි ද වදාරා ඇත්තේය. එහි අටුවාවෙහි “හෙට්ඨිම කොටියා තිසරණගතො උපාසකො පි සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො නාම හොති” යනාදින් තිසරණගත උපසකයාගේ පටන් සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා දක්වා ඇති ඒ ඒ තරාතිරම්වල පුද්ගලයන් සැමදෙන ම සෝවාන් මාර්ගය පිණිස පිළිවෙත් පුරන පුද්ගලයන් බව දන්වා තිබේ. එය අනුව අෂ්ට පුරුෂ පුද්ගලයන්ට සෝවාන් මාර්ගය පිළිපදින කල්යායණපෘථග්ජන භික්ෂුන් ද අයත් බව කිව යුතුය.

    Last edited: