නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga :-
1 වන ධ්යානයේදී තොරවන්නේ රාගයයි/කාමයයි. සන්යුක්ත නිකායේ පහාන සුත්රයට අනුව පන්ච නීවරණ 10යි. 5ක්වන්නේ බමුණු දහමෙහිය .
කාම යනු නිවන කෑමයි .
ත්රිපිටකයේ පැහැදිලිව පන්චනීවරන පහක් ලෙස කියද්දී ඇයි උබ 10ක් කියන්නේ.
කොහෙන්ද ගත්තේ
ත්රිපිටකය » සූත්ර පිටකය » සංයුත්ත නිකාය » මහා වර්ගය » 1. මග්ග සංයුක්තය » ඔඝ වර්ගය
මහණෙනි, මේ නීවරණ පසෙකි. කවර පසෙක යත්: කාමච්ඡන්දනීවරණ ය ව්යාපාදනීවරණ ය ථීනමිද්ධනීවරණ ය උද්ධච්චකුක්කුච්චනීවරණ ය විචිකිච්ඡානීවරණ ය යි. මහණෙනි, මේ නීවරණ පස යි.මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවෙකනිස්සිත විරාගනිස්සිත නිරොධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනුම පිණිස ...පිරිසිඳ දැනුම පිණිස … ක්ෂය කරන පිණිස … ප්රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Last edited:







