පිරිසිදු සත්ධර්මය

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga :-

    1 වන ධ්යානයේදී තොරවන්නේ රාගයයි/කාමයයි. සන්යුක්ත නිකායේ පහාන සුත්‍රයට අනුව පන්ච නීවරණ 10යි. 5ක්වන්නේ බමුණු දහමෙහිය .

    කාම යනු නිවන කෑමයි .

    ත්‍රිපිටකයේ පැහැදිලිව පන්චනීවරන පහක් ලෙස කියද්දී ඇයි උබ 10ක් කියන්නේ.
    කොහෙන්ද ගත්තේ

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 1. මග්ග සංයුක්තය » ඔඝ වර්ගය

    මහණෙනි, මේ නීවරණ පසෙකි. කවර පසෙක යත්: කාමච්ඡන්දනීවරණ ය ව්‍යාපාදනීවරණ ය ථීනමිද්ධනීවරණ ය උද්ධච්චකුක්කුච්චනීවරණ ය විචිකිච්ඡානීවරණ ය යි. මහණෙනි, මේ නීවරණ පස යි.මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවෙකනිස්සිත විරාගනිස්සිත නිරොධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනුම පිණිස ...පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ මොනවද බන්. ළදරු තර්කනේ. :lol::lol: ඕව එකක් ගානේ පහදන්න පුළුවන්, උඹට ඔනමනම්. :dull::dull:
    (අනිත්‍ය කියන්නේ විපරිණාමය කියල හිතන් ඉන්න එකෙන්ම උඹේ ප්‍රඥාව ගැන අදහසක් ගන්න පුළුවන්.)

    Harvard අහපු එකට උත්තර දියන්කො මුලින්.

    ඒ තර්කය, වහරක අධර්මයේ අඩිතාලමට ගහපු කුළුගෙඩි පහරක්. :yes::yes:
    ඒකෙන් උඹල ඔය ඉන්න අධර්මයේ මිත්‍යා මාලිගාව දෙදරලා යනවා. එක පැත්තකින් උඹල එක්ක වාද කරලා වැඩක් නෑ. දැක්කනේ අර shamil45 අච්චර point කරලා අහපු එකට video දාල shape වෙන හැටි.

    :yes::yes:
     
    • Like
    Reactions: Gstar

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    ඇත්තටම මම උබේ මේක දැක්කට පස්සේ තම ගිහින් අහල බැලුවේ. කාගෙවත් වැරදි නොකිය බුදු බණ කියන හාමුදුරු කෙනෙක්. හැබැයි මේ විඩියෝස් වල විවුස් 1000+ තියෙන්නේ බොහොම කලාතුරකින්.

    උබ මේක ෂෙයාර් කරට ගොඩක් පින්,මේ අතම භවයේම නිවන් සැප ලැබේව.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඇත්තටම මම උබේ මේක දැක්කට පස්සේ තම ගිහින් අහල බැලුවේ. කාගෙවත් වැරදි නොකිය බුදු බණ කියන හාමුදුරු කෙනෙක්. හැබැයි මේ විඩියෝස් වල විවුස් 1000+ තියෙන්නේ බොහොම කලාතුරකින්.

    උබ මේක ෂෙයාර් කරට ගොඩක් පින්,මේ අතම භවයේම නිවන් සැප ලැබේව.

    :):):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හාමුදුරුවරු අනුන්ගේ වැරදි හොයන්නෙම තමන්ගේ අඩුපාඩු වහගන්න. ඒකටම සෙට් වෙච්ච මරිමෝඩ අනුගාමිකයෝ ටිකකුත් සෙට් වෙනවා. ඔය ශ්‍රාවක එහෙම කියන පේජ් බලපල්ලා තනිකරම මඩ. අදාළ හාමුදුරුවන්ගේ චරිතයේ කොපියක් ඒ මඩ පේජ් එක.

    වහරක, නිවාතාප, අභය, අරිය අසන්කතය වගේ හාමුරුදුවරුන්ට ගහල වට්ටන්න හැදුව, හැබැයි දැන් උන්වහන්සේලාට තවත් අනුගාමිකයෝ වැඩි වෙලා. ආධාර උපකාර දෙගුණ තෙගුණ වෙලා.

    හැබැයි ගහපු ඔක්කොමලටම ඇතුළෙන්ම ප්‍රශ්න.

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801

    වැරදි හොයලා සත්‍යය එලිකරන්නෙ වැරදි කරන නිසා නෙ බන්. නිකමට හිතපන් හරියට ත්‍රිපිටක දහම දේශනා කරන හාමුදුරුවන්ගෙ කවුරුත් වැරදි හොයනවද කියලා..:yes:
    බුදුබණ කියලා තමන්ගෙ ඔලුවෙ තියෙන මනෝ විකාර සමාජගත කරන්න හදන්නේ කාගෙ උවමනාවටද කියලා උඹ වගෙ ක්‍රිස්තියානි කාරයො හොදට දන්නවනෙ..

    ඔය උඹ කියල තියෙන සිවුරු කාරයො ඔක්කොම උඹ වගේම ක්‍රිස්තියානි ආධාර වලින් යැපිලා බුදු බණ කියලා වැදිබණ කියලා සාසනෙන් නෙරපපු සෙට් එකනේ...හොර මාට්ටු උනාම ක්‍රිස්තියානි පල්ලියෙන් /NGO වලින් එන ආධාරයි ,උඹල වගෙ මෙලෝ දැනුමක් නැතුව එහෙයි කිය කියා පස්සෙන් දුවන අනුගාමිකයොයි වැඩි වෙන්නැති ..
    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හරි ත්‍රිපිටක දහම තෝරලා දෙන්න බුදු කෙනෙක් හෝ සිව් පිලි සිබියාපත් මහ රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. අනිත් සියල්ලෝම දහම තෝරන්නේ තම නැණ පමණට. බුදු කෙනෙක් මගේ ඉදිරිපිට මට බණ කිව්වත් මට වැටහෙන්නේ මගේ නැණ පමණට. ඔන්න ඔය සත්‍ය තේරුම් ගත්ත කෙනෙක් කවදාවත් තවත් කෙනෙකුට දහම අරඹයා ගරහන්නේ අකුල් හෙලන්නේ නැහැ. අන්තගාමී නොවී සාමාන්‍ය විදියට හිතුවොත් ඒක එහෙමයි.

    ඕනෙම බොරුවක් විශ්වාස කරන ලාංකියක්යන්ට බොරු කියා හෝ මේ හාමුදුරුවරුන්ට පහර ගැසීමයි ඔය විභාජ්ජවාදීන්, කිරිබත්ගොඩ කල්ලිය කරන්නේ.

    මම පෙර කී හාමුදුරුවරු කිසි කෙනෙකුට පල්ලි සම්බන්ධතා නැහැ. තමන්ට බනින කිසිම කෙනෙකුට පෙරලා පහර දෙන්නට තමන්ගේ අනුගාමිකයන්ව උසි ගන්වන්නෙත් නැහැ. මෙතැනදී මට මතක් වෙනවා නිවාතාප හාමුදුරුවෝ කියපු කතාවක්, උන් වහන්සේ කිව්වේ තමන් වහන්සේට බනින මඩ ගහන කෙනෙකුගේ තියෙන සුළු හෝ ගුණයක් දැකල හෝ ඒ ගුණයට හිත පහදාගන්න... කිසිම කෙනෙක් මේ කරුණු වලට උත්තර දෙන්න ගිහින් තමන්ගේ හිත අපිරිස්දු කරගන්න එපා කියල. උන් වහන්සේට ප්‍රශ්නෙකුත් නැහැ කියල... ඔය වගේ මහා කරුණාවෙන් ලෝකේ දිහා බලපු බුදුන්ගේ ගුණ සිහිවෙන බණ අහන කෙනෙක් ආයෙත් එතනින් ඉවත්වෙයිද බන්.

    පෝරිසාදයා;24149354 said:

    ඔය උඩ කියපු හාමුදුරු සෙට් එකම කරන්නෙ කොහෙන් හරි එන සල්ලි පොදියකට ,පිරිසට අහුවෙලා තමන්ටත් නොතේරෙන දහම තමන්ගෙ ඔලුවට එන බොරු ටික ඔහේ වාචාල විදියට කියල දාන එක තමා.උඹ සරණ ගියේ ඉතින් අන්තගාමි වහරක,මිවනපලානෙ ,අබය වගේ වැදි බණ කියන සිවුරු හොරුනේ..
    උඹට නම් බුදුවරු 100ක් බණ කිව්වත් වැටහෙන එකක්නෑ..මිත්‍යාව අදහන නිසා..
    :no::no::no:

    ඕනෙම බොරුවක් විශ්වාස කරන ලාංකියක්යන්ට බොරු කියා හෝ මේ හාමුදුරුවරුන්ට පහර ගැසීමයි ඔය විභාජ්ජවාදීන්, කිරිබත්ගොඩ කල්ලිය කරන්නේ.

    ඕනම බොරුවක් විස්වාස කරන්නෙ උඹලවගේ පෙර පින නැති ක්‍රිස්තියනි අදහන ගමන් බුද්ධාගමටට පහරගහන්න බලන් ඉන්නඑහෙය්යො ටික තමා... පෙරපින තියෙන,බුද්ධාගම ගැන ත්‍රිපිටකෙ ගැන ධර්ම ඥාණය තියෙන බෞද්ධයො හොරා කවුද වැදිබණ කාරයා කවුද කියල අදුරනවා.
    යකො අතේ පැලවෙන බොරුබේගල් කියපුවා මේව බොරුයි කියලා ඔප්පු කරාම ඒක පහර ගැසිමක් වෙන්නෙ හොරගණයන්ගේ පස්සෙන් දුවපු උඹල වගේ හෙන්චයියින්ට තමා.

    හරි බණ කිව්ව නම් ඇයි බන් තමන් කියපුවා බොරු කියලා ඔප්පු වෙලා බණ/ ප්‍රකාශන තහනම් වෙලා අන්තිමේ සිවුරත් ගැලවුනේ...බුදු බණ එක්ක සෙල්ලම් බෑ ගොය්යෝ...මෙලොවදිම විපාක දෙනවා..:yes::yes::yes:

    :lol::lol::lol::lol::lol::lol:

    මම පෙර කී හාමුදුරුවරු කිසි කෙනෙකුට පල්ලි සම්බන්ධතා නැහැ. තමන්ට බනින කිසිම කෙනෙකුට පෙරලා පහර දෙන්නට තමන්ගේ අනුගාමිකයන්ව උසි ගන්වන්නෙත් නැහැ. මෙතැනදී මට මතක් වෙනවා නිවාතාප හාමුදුරුවෝ කියපු කතාවක්, උන් වහන්සේ කිව්වේ තමන් වහන්සේට බනින මඩ ගහන කෙනෙකුගේ තියෙන සුළු හෝ ගුණයක් දැකල හෝ ඒ ගුණයට හිත පහදාගන්න... කිසිම කෙනෙක් මේ කරුණු වලට උත්තර දෙන්න ගිහින් තමන්ගේ හිත අපිරිස්දු කරගන්න එපා කියල. උන් වහන්සේට ප්‍රශ්නෙකුත් නැහැ කියල... ඔය වගේ මහා කරුණාවෙන් ලෝකේ දිහා බලපු බුදුන්ගේ ගුණ සිහිවෙන බණ අහන කෙනෙක් ආයෙත් එතනින් ඉවත්වෙයිද බන්.

    පල්ලි සම්බන්ධතා නැත්නම් ත්‍රිපිටකෙයි, බයිබලෙයි එකයි කියයිද බන්... බාලාන්ශෙ පොඩි උන්ටත් තේරෙනවා සිවුරු දාගෙන මු කරන්නෙ පල්ලියෙ කොන්ත්‍රාත් එකක් කියලා.
    ;);):D:D:D

    සත්‍යය ජයගනී

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වචන වල පැටලෙන්නේ නැතුව කියන්නේ මොකක්ද කියල හිතල බලපන්. ජේසු බුද්ධ ශ්‍රාවකයෙක් කිව්වම උඹලට හරි ජොලි. හැබැයි කතෝලික පල්ලිය විසින් තමන්ගේ වාසියට වෙනස් කරපු කාරනා වල තියෙන නිවැරදි ලෝක දහම පෙන්නලා දෙනකොට උඹලට පිළිගන්න බැහැ. අනේ හුකේ නන්නානේ කිව්වලු.

    පෝරිසාදයා;24155338 said:
    ඔය උඩ කියපු හාමුදුරු සෙට් එකම කරන්නෙ කොහෙන් හරි එන සල්ලි පොදියකට ,පිරිසට අහුවෙලා තමන්ටත් නොතේරෙන දහම තමන්ගෙ ඔලුවට එන බොරු ටික ඔහේ වාචාල විදියට කියල දාන එක තමා.උඹ සරණ ගියේ ඉතින් අන්තගාමි වහරක,මිවනපලානෙ ,අබය වගේ වැදි බණ කියන සිවුරු හොරුනේ..
    උඹට නම් බුදුවරු 100ක් බණ කිව්වත් වැටහෙන එකක්නෑ..මිත්‍යාව අදහන නිසා..
    :no::no::no:

    ඕනම බොරුවක් විස්වාස කරන්නෙ උඹලවගේ පෙර පින නැති ක්‍රිස්තියනි අදහන ගමන් බුද්ධාගමටට පහරගහන්න බලන් ඉන්නඑහෙය්යො ටික තමා... පෙරපින තියෙන,බුද්ධාගම ගැන ත්‍රිපිටකෙ ගැන ධර්ම ඥාණය තියෙන බෞද්ධයො හොරා කවුද වැදිබණ කාරයා කවුද කියල අදුරනවා.
    යකො අතේ පැලවෙන බොරුබේගල් කියපුවා මේව බොරුයි කියලා ඔප්පු කරාම ඒක පහර ගැසිමක් වෙන්නෙ හොරගණයන්ගේ පස්සෙන් දුවපු උඹල වගේ හෙන්චයියින්ට තමා.

    හරි බණ කිව්ව නම් ඇයි බන් තමන් කියපුවා බොරු කියලා ඔප්පු වෙලා බණ/ ප්‍රකාශන තහනම් වෙලා අන්තිමේ සිවුරත් ගැලවුනේ...බුදු බණ එක්ක සෙල්ලම් බෑ ගොය්යෝ...මෙලොවදිම විපාක දෙනවා..:yes::yes::yes:

    :lol::lol::lol::lol::lol::lol:

    පල්ලි සම්බන්ධතා නැත්නම් ත්‍රිපිටකෙයි, බයිබලෙයි එකයි කියයිද බන්... බාලාන්ශෙ පොඩි උන්ටත් තේරෙනවා සිවුරු දාගෙන මු කරන්නෙ පල්ලියෙ කොන්ත්‍රාත් එකක් කියලා.
    ;);):D:D:D

    සත්‍යය ජයගනී

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    වචන වල පැටලෙන්නේ නැතුව කියන්නේ මොකක්ද කියල හිතල බලපන්. ජේසු බුද්ධ ශ්‍රාවකයෙක් කිව්වම උඹලට හරි ජොලි. හැබැයි කතෝලික පල්ලිය විසින් තමන්ගේ වාසියට වෙනස් කරපු කාරනා වල තියෙන නිවැරදි ලෝක දහම පෙන්නලා දෙනකොට උඹලට පිළිගන්න බැහැ. අනේ හුකේ නන්නානේ කිව්වලු.

    අන්න පැන්නා බලලා මල්ලෙන් එලියට...උඹේ ක්‍රිස්තියානි කම දොට්ටපැන්නා...:lol::P

    යකො වචන වලින් හැදෙන වාක්‍ය වලින් තමා කෙනෙක් කියන්නෙ මොනවද කියලා තේරුම් ගන්න්නේ... අතේ පත්තු වුන අබයාගෙ කොන්ත්‍රාත් කියන දේ වලින් එලියට පනිනවා අබයටත් හොරා.. කට ඉස්සර වෙනවා:lol:

    කාටද බන් හරි ජොලි ජේසු බුද්ධ ශ්‍රාවකයෙක් කිව්වම..උඹල වගේ කතෝලික කවලම් අනාතයොන්ට නම් ජොලි ඇති..අපිට ජේසු කවුරු උනත් වැඩක් නෑ .

    කතෝලික පල්ලියේ දේසනා නිවැරැදි ලෝක දහම පෙන්නවනව ඇති උඹල වගේ කුරුසයන්ට.. අපිට නම් අත් උස්සගෙන ,ලොසින්ජර කටේ දාගෙන නටන කෝලමක් විතරයි.. අහසයි පොලවයි වගෙ බුද්ධාගම එක්ක ගත්‍තම.. මේ දෙක compare කරන්න ගිහින් තමා උඹලටයි උඹලගෙ පල්ලි අබයාටයි දෙකොන ගිනි ගත්තේ..:lol::lol::lol:

    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල පොළොවේ පය ගහල ඉන්න උන් නෙමෙයි කියල තේරෙනවා කියන කතාවලින්.

    මොන කතෝලිකයද කැමති ජේසු බුද්ධ ශ්‍රාවකයෙක් කියනවට.... උඹේ මන්ද මානසික මොලය අනුව නම් කැමතියි.

    උඹල ඔක්කොමල කියල කිසිම දෙකට කිසිම පදනමක් නැහැ. දැන් බලපන් මඩ ගහල ගහල අන්තිමට උනේ වහරක බණ කියන අයගේ පිරිස වැඩි වෙච්ච එක විතරයි. හැබැයි උඹලගේ සංස්ථා කෑලි වලට බෙදෙනවා.

    උඹලට ඕනේ මොකක් හරි අල්ලගෙන වැරදි මතයක් සමාජගත කරන්න. බුද්ධාගම පැත්තකින් තියල විශ්ව ක්‍රියාකාරීත්වය ඉගෙනගනින්. මට නම් ඕනෙම ආගමක කෙනෙක් එක්ක ඒ ඒ ආගම්වල ක්‍රියාකාරීත්ව විශ්වාස ගැන දැනුමක් තියෙනවා ඒවා ගැන කතා කරන්න.

    ඔයමඩ වීඩියෝ හදන්නේ ශ්‍රාවක නම් කිරිබත්ගොඩ ඥානානන්දගේ පූර්ණ අනුදැනුම මත ක්‍රියාත්මක FB පේජ් එකකින්. සියල්ලෝම හිතාගන්න කිරිබතාගේ වෛරය තමන්ගේ ගොඩ අඩුවෙනකොට.

    පෝරිසාදයා;24162108 said: