සමහර විට මේක බලන ඔයාගෙ ගෙදරත් බල්ලෙක් ඇති. ඔයා ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුලුවන්. ඒත් ඔයා මේ යාචකයා තරමට ඔයාගෙ බල්ලට ආදරෙයිද? කාර් වලින් ඔලුව එලියට දාගෙන යන තට්ටු ගෙවල් වල ඉන්න බල්ලන්ට වැඩිය මේ බල්ලො වාසනාවන්තයි කියල මට හිතුන.මොකද තට්ටු ගෙවල් වල ගොඩක් අයට තමන්ගෙ කියන්න පුලුවන් හිත මිත්රයො නෑදෑයෝ ඕනෑ තරම් ඇති. නමුත් මේ යාචකයන්ට ඉන්න එකම නෑදෑයා , හිතවතා තමන්ගෙ බල්ල විතරයි. ඒ නිසා මේ යාචකයන් මේ බල්ලන්ට දෙන්නෙ කාට හෝ බෙදිල ගිහිල්ල ඉතුරු වෙච්ච ආදරයක් නෙමෙයි. 100%ක් පිරිසිදු ආදරේ.. 

(මේ ත්රෙඩ් එකට ලැබුනු රෙප් ටිකත් එකතුවෙලා මගෙ රෙප් පවර් එක +10 වෙලා. ස්තුතියි හැමෝටම. අද ඉදන් මන් splendid one to behold ලු
)

(මේ ත්රෙඩ් එකට ලැබුනු රෙප් ටිකත් එකතුවෙලා මගෙ රෙප් පවර් එක +10 වෙලා. ස්තුතියි හැමෝටම. අද ඉදන් මන් splendid one to behold ලු

)
Last edited: