පිරිසිදු_ආදරේ

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සමහර විට මේක බලන ඔයාගෙ ගෙදරත් බල්ලෙක් ඇති. ඔයා ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුලුවන්. ඒත් ඔයා මේ යාචකයා තරමට ඔයාගෙ බල්ලට ආදරෙයිද? කාර් වලින් ඔලුව එලියට දාගෙන යන තට්ටු ගෙවල් වල ඉන්න බල්ලන්ට වැඩිය මේ බල්ලො වාසනාවන්තයි කියල මට හිතුන.මොකද තට්ටු ගෙවල් වල ගොඩක් අයට තමන්ගෙ කියන්න පුලුවන් හිත මිත්‍රයො නෑදෑයෝ ඕනෑ තරම් ඇති. නමුත් මේ යාචකයන්ට ඉන්න එකම නෑදෑයා , හිතවතා තමන්ගෙ බල්ල විතරයි. ඒ නිසා මේ යාචකයන් මේ බල්ලන්ට දෙන්නෙ කාට හෝ බෙදිල ගිහිල්ල ඉතුරු වෙච්ච ආදරයක් නෙමෙයි. 100%ක් පිරිසිදු ආදරේ.. :love::love::love:

    (මේ ත්‍රෙඩ් එකට ලැබුනු රෙප් ටිකත් එකතුවෙලා මගෙ රෙප් පවර් එක +10 වෙලා. ස්තුතියි හැමෝටම. අද ඉදන් මන් splendid one to behold ලු :rolleyes::rolleyes:)



































































     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මාතෘකාව දැක්කම කියන්න හිතන් ආවෙ වෙනමම දෙයක්:dull:

    බලු වැඩ කලාට බල්ලො හොදයි බන්:yes:
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මාතෘකාව දැක්කම කියන්න හිතන් ආවෙ වෙනමම දෙයක්:dull:

    බලු වැඩ කලාට බල්ලො හොදයි බන්:yes:
    මොකක්ද බන් කියන්ඩ හිතන් ආවෙ :confused:
    patta dukedei inna niyaam mituro.

    +Rep.
    :yes::yes:
    :yes::yes:
    :yes::yes:
    :cool::cool:
    :yes::yes:
    Thank you ela :)
    :):)
    :yes::yes:
    кσяη ησρє;17011339 said:
    Bump Machan....
    :yes::yes:
    thanx මචන්ල. රෙප් දෙන්න පුලුවන් හැමෝටම දුන්න. අනිත් අයට "You must spread some Reputation around before giving it to ***** again." :rolleyes::rolleyes:
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    sirawata man ballek hadanna gatte awrudu 21 wunata passe,man ada duk wenawa man ai a taram late wune,ballongen apita godak dewal igena ganna puluwan