ග්‍රාම සේවක මුන ගැහෙන්න ගියා,හෙන පෝලිම...වැඩ කරගන්න ඉන්න..මේ යකා කතා කරන්නේ ගහගන්න වගේ.හැමෝත් ඒක්කම ඒහෙමයි. කැත්තට පොල්ල වගේ කතාව.
මේ යකා හෙන කයිවාරුව වැඩේට ඒන ඒවුන් ඒක්ක.. විනා 20,30 කතාව .බලන් ඉදලා ඉදලා නැගිටලා ගියා ලගටම..ගිහින් ඇහුවා...මටත් මුලක් ගින්නනේ.. මමත් ඉවසුවා..වැඩේ කරගන්න බැරි වුනොත් ඒහෙම.
ඉතින්ඩ බන් කරගන්න ආවනම් ..වැඩේ කරගන පල...අපි ඉන්න ඔන වුන්ගේ කයිවාරුව ඉවර වෙනකන්ගෙදර උන් ගැනයි..කන බොන රෙන ඒ්වා ගැනයි ..මුන් කතාව....කරනවා
ඒ්කට හරියන්න පිරිමි චීත්තත් මුන් ඒක්ක සෙට් වෙනවා. මට හිතෙනවා මේ ගැන ඔන්ලයින් දැනුවත් කරන්න ..අදාල රාජ්‍ය ආයතන නිලධාරීන්ට..ඒ්ත් පව් කියලා හිතුනා..කාගේ වුනත් රස්සාවක්නේ.
බිම් මට්ටමේ ඉදන් පිරිහීම...පව් අහිංසක මිනිස්සු...