එකම සෙට් එකක් එකවුන්ට් 10ක් විතර අටවගෙන ස්පෑම් කර කර යනව. ඒක තමයි ලොකුම අවුල. හොඳ ත්‍රෙඩ් ටිකක් වැටුන මේ දවස්වල. ඒවගෙ engagement අඩුයි. ඉතින් මොනා කරන්නද?