පිරීම මිසී පන්නා දමයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පිරීම මිසී පන්නා දමයි


    පුවත්ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති තනතුරෙන් සමන් රත්නප‍්‍රිය විසිවෙයි. නව සභාපති චින්තක බණ්ඩාර.

    janawari82015


    June 27, 20170


    ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය සඳහා චින්තක බණ්ඩාර පත්කරගනු ලැබ සිටී. ‘ජනවාරි8’ දේශපාලන වෙනසට ප‍්‍රභල ලෙස දායකත්වය සැපයූ ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය මෙතෙක් දැරුවේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය විසිනි. යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ආණ්ඩුව සමග සමීප සබඳතා පැවැත්වීම මුල් කරගනිමින් පසුගිය කාලයේ ඔහුට විවිධ චෝදනා එල්ල විය. ජාත්‍යන්තර කම්කරු සහ වෘත්තීය සමිති සමුළු සඳහා සහභාගිවීමට සෙසු වෘත්තීය සමිති නායකයන්ට හිමිවිය යුතු අවස්ථාවන් අහිමි කළ බවට වන චෝදනාවක් ද ඒ අතර විය. එම කරුණු සැළකිල්ලට ගනිමින් පසුගිය සතියේ රැුස්වූ වෘත්තීය සමිති පෙරමුණ එහි සභාපති ධුරය සඳහා වෙනත් වෘත්තීය සමිති නායකයෙකු පත්කර ගැනීමට පියවර ගෙන ඇත. ලේකම් තනතුර සඳහා උදේණි දිසානායක පත්කරගෙන ඇත.

    4,189 total views, 2,659 views today
    Share this:


    :lol:
    වෙනසට වෙනසක්
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මට පෙන්නන්න බැරි සොන්නය‍ෙක්

    එහෙම කියන්න එපා යකෝ
    බලපං අපි උඹ ල වගෙ නෙවෙයි
    කොච්චර ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් දැනුමක් ද තියෙන්නේ :sorry:
     
    • Like
    Reactions: Lejayange

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙම කියන්න එපා යකෝ
    බලපං අපි උඹ ල වගෙ නෙවෙයි
    කොච්චර ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් දැනුමක් ද තියෙන්නේ :sorry:

    ඔව් ඉතිං මිනිහගෙ රාජකාරිය හැරෙන්න රටේ ජනාධිපතිග‍ෙ ඉඳන් හැම එකාග‍ෙම රාජකාරිය මිනිහා කරනවා නේ:lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    ඔව් ඉතිං මිනිහගෙ රාජකාරිය හැරෙන්න රටේ ජනාධිපතිග‍ෙ ඉඳන් හැම එකාග‍ෙම රාජකාරිය මිනිහා කරනවා නේ:lol:

    යකෝ ජනතා සේවයට කැපවුණු ,,, ජනතා සේවක ...
    Ngo සාමජික
    Karapitiya රෝහල් පැය 24 සේවය :lol:
    ආණ්ඩුවෙන් ( මහජනතාවගේ බදු මුදලින් පඩි ගෙවන්නේ )ඒවාට තමා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම කියන්න එපා යකෝ
    බලපං අපි උඹ ල වගෙ නෙවෙයි
    කොච්චර ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් දැනුමක් ද තියෙන්නේ :sorry:

    එහෙනං... එහෙනං...
    සෞඛ්‍ය
    අධ්‍යාපනය
    වන සංරක්ෂණය
    ගුද ප්‍රදානය
    කසල ශෝධනය
    රෙදි ඇපිල්ලීම
    සර්ව ආගමික දැණුම

    හික්... හික්... හික්...
    ජාතික රූපවාහිනියට ඌ වගේ විද්වතෙක් නැහැ.
    රාජිතගෙ අධෝ වායුව....
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    anduwen dipu prado ektai yawana foreign tours walatai hariyanda mokak hari magulak kiyawa kiyawa inda epai bn...mun wage un gotha deshpaluwan tth eha
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    එහෙම කියන්න එපා යකෝ
    බලපං අපි උඹ ල වගෙ නෙවෙයි
    කොච්චර ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් දැනුමක් ද තියෙන්නේ :sorry:

    ow ow yahapalana lollange katata ganna eka thamaa pulul