පිරීම මිසී පන්නා දමයි
පුවත්ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති තනතුරෙන් සමන් රත්නප්‍රිය විසිවෙයි. නව සභාපති චින්තක බණ්ඩාර.
janawari82015
June 27, 20170
ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය සඳහා චින්තක බණ්ඩාර පත්කරගනු ලැබ සිටී. ‘ජනවාරි8’ දේශපාලන වෙනසට ප්‍රභල ලෙස දායකත්වය සැපයූ ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති ධුරය මෙතෙක් දැරුවේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය විසිනි. යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ආණ්ඩුව සමග සමීප සබඳතා පැවැත්වීම මුල් කරගනිමින් පසුගිය කාලයේ ඔහුට විවිධ චෝදනා එල්ල විය. ජාත්‍යන්තර කම්කරු සහ වෘත්තීය සමිති සමුළු සඳහා සහභාගිවීමට සෙසු වෘත්තීය සමිති නායකයන්ට හිමිවිය යුතු අවස්ථාවන් අහිමි කළ බවට වන චෝදනාවක් ද ඒ අතර විය. එම කරුණු සැළකිල්ලට ගනිමින් පසුගිය සතියේ රැුස්වූ වෘත්තීය සමිති පෙරමුණ එහි සභාපති ධුරය සඳහා වෙනත් වෘත්තීය සමිති නායකයෙකු පත්කර ගැනීමට පියවර ගෙන ඇත. ලේකම් තනතුර සඳහා උදේණි දිසානායක පත්කරගෙන ඇත.
4,189 total views, 2,659 views today
Share this:

වෙනසට වෙනසක්