![]()
පට්ට කාර්ටූන් එක. වස ලැජ්ජාව මොක උනත්. මූගේ පස්සේ ඉන්න උනුත් සදා අනාථයි

විමල්ලා වගේ උන් තපුල්ලන කොට රැවටෙන උනුත් ඉන්නවනේ!!!!!!!!!!!!





anna anna kuppa kathawak kiwwa. ara mahindage bath balayata ohoma kiyana eka hari naha![]()



එහෙම කියන්ඩ එපා ඉතින්. මූ ඇවිත් අපේ erozan ගේ ඊළඟ ජනාධිපති අපේක්ෂක තුමාලු.![]()


ඔය බත් බෑලයෝන්ගේ කට විතරයි බන්. දැක්කනේ උඹේ වාහනේට දාපු ත්රෙඩ් ටික. සදා අනාථයි![]()
පට්ට කාර්ටූන් එක. වස ලැජ්ජාව මොක උනත්. මූගේ පස්සේ ඉන්න උනුත් සදා අනාථයි






