පිලිකා බෙහෙත් උදව්
මගේ යාලුවෙක්ගේ අම්මාට බඩ වැලේ පිලිකාවක්
ගෙඩි 68ක් තිබිලා 64ක් අයින් කරාලු
දැන් hospital ඉන්නෙ නුවර
මහරගම ගෙන්න ඔනිලු අනික් ගෙඩි 4 කරන්ට් එක අල්ලන්න
මන් කිව්වා සින්හල බෙහෙත් කරමු කියලා
යලුවානම් කැමතියි
ලේ කැටි ගැහ්හෙනේ නැතිලු පෙරාදෙනියෙන් එකට වෙනම බෙහෙත් කරනවලු
ඒ නිසා යාලුවා බයයි සින්හල බෙහෙත් වල්ට එක පාරම යන්න
කරන්ට් අල්ලන එකත් එච්චර හොඳ නෑ නේද
හොඳ සින්හල වෙද මහත්තයෙක් ඉනේ කවුද
අනෝජාය සිල්වා වෙද මහත්තයා හොදයි නෙද
තව දන්න contact තියන්වනම් දෙන්න
ලොකු පිනක්
යාලුවගේ අම්මාට එච්චර වයසත් නෑ
ලොකු පිනක් උදව් කරන්න
මගේ යාලුවෙක්ගේ අම්මාට බඩ වැලේ පිලිකාවක්
ගෙඩි 68ක් තිබිලා 64ක් අයින් කරාලු
දැන් hospital ඉන්නෙ නුවර
මහරගම ගෙන්න ඔනිලු අනික් ගෙඩි 4 කරන්ට් එක අල්ලන්න
මන් කිව්වා සින්හල බෙහෙත් කරමු කියලා
යලුවානම් කැමතියි
ලේ කැටි ගැහ්හෙනේ නැතිලු පෙරාදෙනියෙන් එකට වෙනම බෙහෙත් කරනවලු
ඒ නිසා යාලුවා බයයි සින්හල බෙහෙත් වල්ට එක පාරම යන්න
කරන්ට් අල්ලන එකත් එච්චර හොඳ නෑ නේද
හොඳ සින්හල වෙද මහත්තයෙක් ඉනේ කවුද
අනෝජාය සිල්වා වෙද මහත්තයා හොදයි නෙද
තව දන්න contact තියන්වනම් දෙන්න
ලොකු පිනක්
යාලුවගේ අම්මාට එච්චර වයසත් නෑ
ලොකු පිනක් උදව් කරන්න

mama nam kiyanne maharagama ekka gihin chemo/radiotherapy karapan. anith eka uba yaluwa wenuwen theerana ganna hadanna epa, uge ammane a nisa uta theerana ganan deela uba paththakata wela hitapan.
) Private Channel කරලා මහරගමට admit කරන්න.