පිලිකා බෙහෙත් උදව්

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    පිලිකා බෙහෙත් උදව්

    මගේ යාලුවෙක්ගේ අම්මාට බඩ වැලේ පිලිකාවක්
    ගෙඩි 68ක් තිබිලා 64ක් අයින් කරාලු
    දැන් hospital ඉන්නෙ නුවර
    මහරගම ගෙන්න ඔනිලු අනික් ගෙඩි 4 කරන්‍ට් එක අල්ලන්න
    මන් කිව්වා සින්හල බෙහෙත් කරමු කියලා
    යලුවානම් කැමතියි
    ලේ කැටි ගැහ්හෙනේ නැතිලු පෙරාදෙනියෙන් එකට වෙනම බෙහෙත් කරනවලු
    ඒ නිසා යාලුවා බයයි සින්හල බෙහෙත් වල්ට එක පාරම යන්න
    කරන්ට් අල්ලන එකත් එච්චර හොඳ නෑ නේද
    හොඳ සින්හල වෙද මහත්තයෙක් ඉනේ කවුද
    අනෝජාය සිල්වා වෙද මහත්තයා හොදයි නෙද

    තව දන්න contact තියන්වනම් දෙන්න
    ලොකු පිනක්
    යාලුවගේ අම්මාට එච්චර වයසත් නෑ

    ලොකු පිනක් උදව් කරන්න
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,672
    25,708
    113
    owata sinhala beheth kochchara durata sarthakaida kiyanna ba :no: mama nam kiyanne maharagama ekka gihin chemo/radiotherapy karapan. anith eka uba yaluwa wenuwen theerana ganna hadanna epa, uge ammane a nisa uta theerana ganan deela uba paththakata wela hitapan.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ane deyyane pissu kelinne nathuwa maharagama ekkan palayan ... man me garahanawa nemey sinhala wedakamata...eth pilikaa wage dewal walata prathikara karanna taram ayurweda krama diyunu na machan ... katu anoda kanna deepan...
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    pissu hukannala, ubalage theory oppu karanna minissu marawanna hadana ballo. maharagama ekka pala!. issella treatment krapan, e manussaya maranne nathuwa.
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    රෝසි ආච්චි;20780421 said:
    owata sinhala beheth kochchara durata sarthakaida kiyanna ba :no: mama nam kiyanne maharagama ekka gihin chemo/radiotherapy karapan. anith eka uba yaluwa wenuwen theerana ganna hadanna epa, uge ammane a nisa uta theerana ganan deela uba paththakata wela hitapan.

    man hithuwe sinhala beheth hodai kiyala meketh godak thered klin man kiywala thiba ekai mcn ahuwe man uta bala karanewath uta thiranak ganath kiyane ne mcn
    anika chemo therapith sarathaka karamayk newei neda
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    pissu hukannala, ubalage theory oppu karanna minissu marawanna hadana ballo. maharagama ekka pala!. issella treatment krapan, e manussaya maranne nathuwa.

    thery opu karana newei mcn
    engirisi beheth walata man banineth ne
    uba kiyana eketh waradak dakine ne mcn

    any way
    thanks
     
    Thunder-Cat

    Junior member
  • Sep 29, 2016
    33
    3
    8
    මගේ යාලුවෙක්ගේ අම්මාට බඩ වැලේ පිලිකාවක්
    ගෙඩි 68ක් තිබිලා 64ක් අයින් කරාලු
    දැන් hospital ඉන්නෙ නුවර
    මහරගම ගෙන්න ඔනිලු අනික් ගෙඩි 4 කරන්‍ට් එක අල්ලන්න
    මන් කිව්වා සින්හල බෙහෙත් කරමු කියලා
    යලුවානම් කැමතියි
    ලේ කැටි ගැහ්හෙනේ නැතිලු පෙරාදෙනියෙන් එකට වෙනම බෙහෙත් කරනවලු
    ඒ නිසා යාලුවා බයයි සින්හල බෙහෙත් වල්ට එක පාරම යන්න
    කරන්ට් අල්ලන එකත් එච්චර හොඳ නෑ නේද
    හොඳ සින්හල වෙද මහත්තයෙක් ඉනේ කවුද
    අනෝජාය සිල්වා වෙද මහත්තයා හොදයි නෙද

    තව දන්න contact තියන්වනම් දෙන්න
    ලොකු පිනක්
    යාලුවගේ අම්මාට එච්චර වයසත් නෑ

    ලොකු පිනක් උදව් කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1765652

    ඔන්න ඔය පොස්ට් එක බලල අනෝජ් වේදමහත්තයගේ විස්තර බලාගන්න පුළුවන්. (මම විස්තර ටික commect එකකට දාල තියෙන්නේ.)

    Current (Radio Theropy - the treatment of disease, especially cancer, using X-rays or similar forms of radiation)
    අල්ලනවා කියන්නේ එහෙම භයානක දෙයක් නෙමේ. මම නම් කියන්නේ කෙලින්ම මහරගම පිළිකා රෝහල ( අපේක්ෂා රෝහල ).
    ඉස්සෙල්ලම. Dr. Kanishka De Silva (oncological Surgen) - (No :1 ඉන් Srilanka :) ) Private Channel කරලා මහරගමට admit කරන්න.

    එතනින් පස්සේ හොස්පිටල් එකෙන් පිළිවෙලට වැඩ ටික කරනවා මචන්. ඒ Treatment Private කරන්න යන්න ඒපා. වියදම දරාගන්න බැ. මහරගමදී ඔක්කොම හොස්පිටල් එකෙන් කරනවා. අනිත් රජයේ රෝහල් වගේ නෙමේ. මෙතන වැඩ පිලිවෙලය්. වාට්ටු උනත් ශේප්.

    මොකද මම අප්පච්චිගේ ඔක්කොම treatment කලේ මෙතනින්.:)
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Most probably that lady has adenomatous polyposis coli. Read about it and your friend may need to be screened too
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    http://www.elakiri.com/forum/showthread.php?t=1765652

    ඔන්න ඔය පොස්ට් එක බලල අනෝජ් වේදමහත්තයගේ විස්තර බලාගන්න පුළුවන්. (මම විස්තර ටික commect එකකට දාල තියෙන්නේ.)

    Current (Radio Theropy - the treatment of disease, especially cancer, using X-rays or similar forms of radiation)
    අල්ලනවා කියන්නේ එහෙම භයානක දෙයක් නෙමේ. මම නම් කියන්නේ කෙලින්ම මහරගම පිළිකා රෝහල ( අපේක්ෂා රෝහල ).
    ඉස්සෙල්ලම. Dr. Kanishka De Silva (oncological Surgen) - (No :1 ඉන් Srilanka :) ) Private Channel කරලා මහරගමට admit කරන්න.

    එතනින් පස්සේ හොස්පිටල් එකෙන් පිළිවෙලට වැඩ ටික කරනවා මචන්. ඒ Treatment Private කරන්න යන්න ඒපා. වියදම දරාගන්න බැ. මහරගමදී ඔක්කොම හොස්පිටල් එකෙන් කරනවා. අනිත් රජයේ රෝහල් වගේ නෙමේ. මෙතන වැඩ පිලිවෙලය්. වාට්ටු උනත් ශේප්.

    මොකද මම අප්පච්චිගේ ඔක්කොම treatment කලේ මෙතනින්.:)

    thanks
    mcn
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    machan
    sinhala behethuyi ingirisi behethuyi kawadaawathma kalawame karanna epaa. :(

    yaluwage ammata ikmanatama sampoorna suwaya labenna kiyala praarthana karanawa!
     
    Apr 24, 2016
    195
    15
    0
    සිංහල බෙහෙත් වලින් ගොඩක් ලෙඩ රෝග හොද කරන්න පුලුවන් තමා ඒත් පිලිකා රෝග වලට හොද ඉංග්‍රීසි බෙහෙත්. ඒ නිසා මහරගම අරන් යන්න.

    මචං මම ලෙඩ රෝග ගැන බෙහෙත් ගැන මෙලෝ දෙයක් දනනේ නෑ. ඒත් මම දන්න අදුනන ගොඩක් අය වෛදයවරු. ඒ හැමෝම කියන විදියට නම් පිලිකා හොද කරන්න පුලුවන් ඉංග්‍රීසි බෙහෙත් වලින්. බෙහෙත් කරද්දි සයිඩ් ඉෆෙක්ට්ස් එනවලු මොකක්ද ඉන්ජෙක්ශන් එකක් තියෙනවාලු ඒක ගහපුවාම ලෙඩා පෙරලි පෙරලි වමනේ දානවාලු. ඒත් හොද කරන්න පුලුවන්ලු. එහෙම හොද වෙච්ච අය ඕනෙ තරම් ඉනන්වා. ඒ අය හිටියටත් වඩා හොදට ඉන්නවා මම දැකලා තියෙනවා.

    යාලුවාගේ අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.