පිලිපීන නව ජනපති මාකෝස් ජුනියර්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,897
    9,704
    113
    උන් හොරා කෑවට දැන් ලංකාවේ වගේ හිඟමනක් නම් ඵහේ ගහලා තිබ්බේ නෑ දන්න තරමින්..මේක තනිකර හිඟනම රටක් වුනානේ මේ බල්ලො පාලනය බාරගත්තට පස්සේ..තවත් ඕකුන්ට ජන්දෙ දෙනව කියන්නේ උන්ටනම් ගූ ගහන්න ඕන
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Ferdinand Marcos Jr. has been sworn in as the Philippine President marking a stunning comeback for the Marcos political dynasty, which was ousted after a popular revolt in 1986: Foreign Media- adaderana.lk

    දෙරණේ සතුට
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    උන් හොරා කෑවට දැන් ලංකාවේ වගේ හිඟමනක් නම් ඵහේ ගහලා තිබ්බේ නෑ දන්න තරමින්..මේක තනිකර හිඟනම රටක් වුනානේ මේ බල්ලො පාලනය බාරගත්තට පස්සේ..තවත් ඕකුන්ට ජන්දෙ දෙනව කියන්නේ උන්ටනම් ගූ ගහන්න ඕන
    g9roOCn.png
     
    • Haha
    Reactions: dimuthmike

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    අපේ නාමල් බේබි තමයි ලංකාවේ ඊළඟට ජනපති. අච්චර දෙයක් වෙලත් පිලිපීනේ මාකෝස්ගේ පුතාට දෙනවා කියන්නේ ලංකාවේ ආයේ කවර කථාද
    ithin ape sirima yawala duwa genawe
    thawa ara minimaru premadasage puth wipaksha nayaka une

    ithin mainage putha 2030 janadipathi niwuthoth thama pudume
     
    • Like
    Reactions: topkollek and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,996
    113
    ආශ්චර්යමත් රටක
    වැරදි පාරේ ගියොත් අපි තමයි මුලින්ම එලියට බහින්නෙ කියලා කොන්දේසි දාලා වේස බයියො ලොවෙත් ඡන්දෙ දෙනවා.

    ඕකුන්ගෙ ළමයි, ළමයින්ගෙ ළමයි පවා රාජපක්ස්ලගෙ වහල්ලු විදියට තමා උපදින්නේ.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,559
    8,798
    113
    මටත් ඕකම හිතුනා, උපරිම හමුදා පාලනයක් ගෙනිහිම් මිනිස්සු මරපු , පස්සේ මිනිස්සු පාරට බැහැල පන්නපු එකගේම පවුලේ පුතාව ගෙන එක...
    මුගේ නංගිගේ හරි අක්කගේ උපන්දිනේට මු කේක් එක අස්සේ ඉදල එලියට ඇවිත් පිස්සු නටන වීඩියෝ එකක් තිබ්බ මොකක් හරි දොකුමෙන්ට්‍රි එකකක්.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    Ferdinand Marcos Jr. has been sworn in as the Philippine President marking a stunning comeback for the Marcos political dynasty, which was ousted after a popular revolt in 1986: Foreign Media- adaderana.lk

    දෙරණේ සතුට
    අවුරුදු 35ක් ගිහින් බොන්බොන් මාකෝස් බලේට ආවේ. 2055 වගේ වෙද්දි නෝමල් පකා එයි.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Me yaka 5 million dollars ne horakam kala kiyanne. Mahindalage pawlaekka munta happenna ba. Mahindala billion ganak kawa ne
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    patta ne bn phillipine wage rataka janadi pathi wenna tiyenewanam.ambo patta kaali inne:P.mn ehemanam kello 50 witara tiyan innewa sapa ganna;):yes::P