පිලියන්දල ඉවරයි.⁣⁣ ලොකුගේ ශවෙන්ද්‍ර වගකියං

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    Screenshot_20210509-151102_Chrome.jpg


    දැන් සතුටුද ලොකුගේ ? ලොකුගේ ට නැවිච්ච ශවෙන්ද්‍රට සතුටුද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටෙස්ට් කරන්නෙ නැ අහබු පරික්ශන නතර කරා කියුව නේද තොපිලම, ලොකුගේ අල්ලන් දැගලුවට වැඩක් නැ එකක් කියන්ඩ ඉගෙන ගනිල්ල
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ටෙස්ට් කරන්නෙ නැ අහබු පරික්ශන නතර කරා කියුව නේද තොපිලම, ලොකුගේ අල්ලන් දැගලුවට වැඩක් නැ එකක් කියන්ඩ ඉගෙන ගනිල්ල
    🙈🙈
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටෙස්ට් කරන්නෙ නැ අහබු පරික්ශන නතර කරා කියුව නේද තොපිලම, ලොකුගේ අල්ලන් දැගලුවට වැඩක් නැ එකක් කියන්ඩ ඉගෙන ගනිල්ල
    අහඹු පරීක්ෂණ කීයක් ඊයෙ දවසට කරල තියෙනවද කියපන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අහඹු පරීක්ෂණ කීයක් ඊයෙ දවසට කරල තියෙනවද කියපන්
    මම දන්නෙ කොහොමද , උබලම කියන කතා මම කිවෙ..අහබු පරීක්ශන නතර kara කියල බුරා පැනල, උබලම තෙර්ඩ් දානව අහබු පරික්ශන කරනව කියල, :lol: :lol: මොන බඩුද බන් උබල
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගූ අං පී ගොම් බඩු බොරුවට බුරනවා...ලොල්

    ...ඒ පළාතේ ජනතාවට ලොකු gay පිහිටයි ආශිර්වාදයයි...:yes::yes::yes:
     
    • Haha
    Reactions: HmNRazor

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,115
    1
    11,128
    113
    ටෙස්ට් කරන්නෙ නැ අහබු පරික්ශන නතර කරා කියුව නේද තොපිලම, ලොකුගේ අල්ලන් දැගලුවට වැඩක් නැ එකක් කියන්ඩ ඉගෙන ගනිල්ල

    Ithin Ban Rate PalaKaya Widihata Thama Minissuth, Ekak Kiyala eka Karanne na.. Reverse Karanawa Kiyapu eka Ilaga dawase. Ehema thama Minissuth.
     
    • Haha
    Reactions: fdk

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    183
    166
    43
    පිළියන්දල විතරක් නෙවෙයි අනිත් බොහොමයක් පළාත් වල තත්ත්වයත් ඕකම තමයි.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

    වෙළෙඳ පොළේ පුද්ගලයින් සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් එම පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේය.

    පසුගිය 07 වනදා 269 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි.

    පවතින තත්ත්වය හමුවේ පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය අද (09) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් හා පිළියන්දල පොලීසිය එක්ව පියවර ගත් බව “අද දෙරණ“ වාර්තාකරු පැවසිය.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්නෙ කොහොමද , උබලම කියන කතා මම කිවෙ..අහබු පරීක්ශන නතර kara කියල බුරා පැනල, උබලම තෙර්ඩ් දානව අහබු පරික්ශන කරනව කියල, :lol: :lol: මොන බඩුද බන් උබල
    නතර කරල තමයි තියෙන්නෙ. ඔය පිලියන්දල කේස් එක නිසා කරපු අහඹු පරීක්ෂණයක්. වෙන කොහෙවත් කරන්නෙ නෑ
     
    • Like
    Reactions: Gunther and fdk

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඇයි බන් ආමි එකයි හමුදාපති ගැනයි ඔච්චර තරහක්. ඒ මිනිහා හෝ හමුදාව උබට පෞද්ගලිකව මොකක් හරි අකට යුත්තක් කළා ද


    ඔය මොන හයිරැන්ක් ඔපිසරයා නැටුවත්, මේයුද්දය කලේ එක දිගටම ගහගෙන ගහගෙන කිය එකෙනේ විතරයි. ඔතනදි මහ ස්ට්‍රැජි තිබිලා නැ. කමන්ඩර්ලා සිත කාමරේ ඉදින් පොයින්ට් කරනවා. ආමි කොල්ලෝ ටිකට ටාගට් දිලා මේක අල්ලපං කියනවා. උන් ටික ජිවිත දිදි අල්ලනවා. ඕක තමා කලේ. ප්ලැනකින් ගියානම් යුද්දේ දිනන්නේ 1980 ගනන් වලදිමයි.

    මහා යුධ ජයග්‍රහණය සමරද්දි මේජර් ජෙනරල්ලා පිට රට ගිහින් ඉගෙන ගෙන ආපු යුධ න්‍යාය බල්ලට දාලා, දහස් ගානක් ආමි කොල්ලන්ගේ ලේ අතේ ගැවිලා තියෙන්නේ ඔය හැම පකයාගෙම අතේ.


    ශවෙන්ද්‍ර ඔයා? ඊයා ඕයි. ඔය කමිටු ප්‍රධානි කම දිපන් ලමයෙකුට. ශවේන්ද්‍රව දාලා දේසපාලුවෝ ගාවගන්නැතුව වැඩේ ගැනට කරනවා කියපු උන් කෝ බලන්න.

    අනික මේකට උත්තරේ දෙන්න ඕනා වෛද්‍ය සැපයුම් එකෙන් මිසක් ශවෙන්ද්‍ර සිල්වා යැ. හැමදේටම හොට දානවා. හැබැයි ආ⁣දර්ශෙවත් නැ, මාස්ක් දාන්නැ.

    අන්න එතනදියි පුකෙන් කයිවාරු දාන ශවෙන්ද්‍ර ෆේල් වෙන්නේ. ප්ලැනක් නැති නිසා.

    පෝස්ට් එක කියවලා වරෙන් ලබ්බෝ. හමුදාව පවා පස්ස ගහලා කියලා කියලා තියෙන්නේ. Moh එක තමා බර අදින්නේ. හැමදාම වැඩ කරන්නේ moh තමා. මොකද ශවෙන්ද්‍ර හෝ හමුදාව බෙහෙත් කරන්නද? කටින් කයිවාරු ගගහා මයික් කටා කැමා ඇදගෙන දෙසාබාන බැවාට ග්‍රවුන්ඩ් එකේ වැඩ එහෙමයි. මුකුත් කියන්න බැ, එයා මෙඩිසින් දන්න එකක් යැ.

    මම හැමදාම කියන්නෙ ශවෙන්ද්‍ර හමුදාවෙන් පැන්ෂන් යන්නේ හමුදාවට තියන ගෞරවය නැත්තට නැති කරලාම දාලා
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Pilyandala ivarai kiyanne hariyatawena ratak wage.ai yako danatamath anith areas e wagema athi
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    ටෙස්ට් කරන්නෙ නැ අහබු පරික්ශන නතර කරා කියුව නේද තොපිලම, ලොකුගේ අල්ලන් දැගලුවට වැඩක් නැ එකක් කියන්ඩ ඉගෙන ගනිල්ල
    උඹට තාම හැදුනේ නැතෙයි?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama

    ඇයි බන් ආමි එකයි හමුදාපති ගැනයි ඔච්චර තරහක්. ඒ මිනිහා හෝ හමුදාව උබට පෞද්ගලිකව මොකක් හරි අකට යුත්තක් කළා ද

    රටක පාලනය මිලිටරිය මත හෝ බියුරොක්රසිය මත නොතිබිය යුතුයි යන දැඩි මතවාදයෙ සිටින අයෙක් නිසා.
    ------ Post added on May 9, 2021 at 6:22 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    අහඹු පරීක්ෂණ කීයක් ඊයෙ දවසට කරල තියෙනවද කියපන්
    ඔවා මොන අහබුද බන් 80%-90% විතර පොසිටිවු වෙනවා කියන්නේ අහබු නෙමේ දැනගෙන කරපුවා. අහබු එවා කරානම් ඔයවගේ ලොකුගනන් අහුවෙන්නේ නෑ. 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: topkollek