පිලියන්දල උන් වරෙව්

dilmadura

Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මැලිබන් ස්ට්‍රිට් එකේ තියනෙවා ඔනි තරම් කඩ. පාරට display දාලා තියනෙ කඩවලට යන්න එපා. ටිකක් අැතුලට වෙන්න තියෙන එකකට පලයන්. පොඩි පොඩි ජොයිනට් තියෙනවා අස්වල්වල. එවායෙ පට්ට ගනන් අඩුයි

    yako maliban street eke koheda thank you card thiyenne