පිලියන්දල ජෙප්පේ ඉවරයි ...😅😅🤣😁🤐

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ තණකොළ කාල පුන්නක්කු බොනවා :ROFLMAO: සෝ සෑඩ්... ගිහින් මානසික ලෙඩ වලට බෙහෙත් ගනින්..

    උබ කල්පනා කරලා බලපන්.

    pala gaththa madida ponnayata

    NVoo99l.png
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අහ අහ.. මැද මුලන දංකුඩ බල්ලන්ගේ thread bump කරන්න ඇවිල්ලා දුවගෙන... :ROFLMAO: :ROFLMAO:
    තවත් දන්කුඩ බලු පැටියෙක් කතා කරයි. :ROFLMAO:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බණ්ඩාරගමින් ගෙන්නපු උන් නේ :ROFLMAO:

    අරගලේ කරලා තියෙන්නෙ රනිල් ද ඔක්කොම අරගලකාරයෝ රනිල්නේ ප්‍රොමොට් කරන්නෙ. රනිල් ආව ගමන් අරගලය නැවතුනේ එක ද 😂
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අරගලේ කරලා තියෙන්නෙ රනිල් ද ඔක්කොම අරගලකාරයෝ රනිල්නේ ප්‍රොමොට් කරන්නෙ. රනිල් ආව ගමන් අරගලය නැවතුනේ එක ද 😂
    තෙල් එහෙම හැන්ගුවේ ජෙපි පැටව් ටික තමා :ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තෙල් එහෙම හන්ගුවේ ජෙපි පැටව් ටික තමා :ROFLMAO:

    තෙල් හැංගුවේ නෑ බන් කවුරුත්.
    අදික ඉල්ලුම හින්දා ඔක උනේ. මිනිස්සු ගෙවල්වලත් තෙල් වික්කා. ගෝටාට හරියට නීතියක් ක්‍රියාත්මක කරගන්න කොන්දක් තිබ්බෙ නැ

    ගොටා කොන්ද පන නැති මිනිහෙක් වගේ වැඩ කරේ.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තෙල් හැංගුවේ නෑ බන් කවුරුත්.
    අදික ඉල්ලුම හින්දා ඔක උනේ. මිනිස්සු ගෙවල්වලත් තෙල් වික්කා. ගෝටාට හරියට නීතියක් ක්‍රියාත්මක කරගන්න කොන්දක් තිබ්බෙ නැ

    ගොටා කොන්ද පන නැති මිනිහෙක් වගේ වැඩ කරේ.
    ඔව් එකත් එක හේතුවක් තමා.. තෙල් ලීටරය 2500 ටත් ගියා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    Bandaragama, Piliyandala, Dharga town rali 3 ma ada thibbe. Ranila thibbanam ekakata 50k wath na :lol:

    පිලියන්දලයි බණ්ඩාරගමයි අතරෙ 20kmවත් නැද්ද කොහෙද බන්. සෙනග අදිනවනම් අදින්න පුලුවන් ලොකු ගේමක් නැතුව. ;) ;)
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පිච් එකත් සවුත්තු වෙනවා බං 😌
    අම්මෝ ඒක :ROFLMAO:
    පිලියන්දලයි බණ්ඩාරගමයි අතරෙ 20kmවත් නැද්ද කොහෙද බන්. සෙනග අදිනවනම් අදින්න පුලුවන් ලොකු ගේමක් නැතුව. ;) ;)
    නැතුව නැතුව..