පිලියන්දල බෝකුන්දර Bike Accident

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කෙලින් පාරෙ අක්සලේටරේ උපරිම කරකවනවා කියන එක පදින එකාගෙ ස්කිල් එකක් නෙමේ කියලා පොඩි කාලෙදිම උගන්නන්න ඕන.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එමර්ජන්සි වෝඩ් එකේ සැහෙන කල් ඉඳල තියෙනවා, හොඳ ශක්තිය තියෙන නීරෝගී එවුන් ඇක්සිඩන්ට් කරන් ඇවිත් අඬු කඩාගෙන එකතැන් වෙලා දවස පුරාම බෙරිහන් දිදී ඉන්නවා ඇහුණාම එපා වෙනවා, උන් වේදනාවෙන් හිත් අමාරුවෙන් ඉන්නේ, එහෙම ඒවා දැකල තියෙන එකෙක් කවදාවත් ඔය විදිහට ඩ්‍රයිව් කරන්නේ නැහැ. ඩ්‍රයිවින් ලයිසන් එක දෙන්න කලින් ඔය වෝඩ් පැත්තේ එක්කගෙන ගිහින් පෙන්වන්න ඕන අලුත ලැබුණු වගකීමේ තරම!
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,628
    113
    Colombo
    Munta pissuda hutto ohoma kelin karawanne. Konda iwarai ethaninma

    ලංකාවෙ උන්ට ඉස්කෝල කාලෙම ප්‍රතමාදාර පුහුනුව දෙන්න ඕනෙ බන්.

    ඇක්සිඩන්ට් එකක් උනාම ඒ මිනිහව උස්සගෙන යනව.කොන්දට සොරි ඉතිං :(
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    යකෝ බූට් එකක් වත් නෑ... නිකන් ම නිකන් කලිසමකුයි, ට් ෂර්ට් එකකුයි විතරක් දාල ස්ටන්ට් කරාම වෙන දේ පොඩ්ඩක් හිතන්න ඕනා.
    මොකද කොච්චර හොද ස්ටන්ට් එක්ස්පර්ට් කෙනෙකුට උනත් වරදිනවා...