එමර්ජන්සි වෝඩ් එකේ සැහෙන කල් ඉඳල තියෙනවා, හොඳ ශක්තිය තියෙන නීරෝගී එවුන් ඇක්සිඩන්ට් කරන් ඇවිත් අඬු කඩාගෙන එකතැන් වෙලා දවස පුරාම බෙරිහන් දිදී ඉන්නවා ඇහුණාම එපා වෙනවා, උන් වේදනාවෙන් හිත් අමාරුවෙන් ඉන්නේ, එහෙම ඒවා දැකල තියෙන එකෙක් කවදාවත් ඔය විදිහට ඩ්‍රයිව් කරන්නේ නැහැ. ඩ්‍රයිවින් ලයිසන් එක දෙන්න කලින් ඔය වෝඩ් පැත්තේ එක්කගෙන ගිහින් පෙන්වන්න ඕන අලුත ලැබුණු වගකීමේ තරම!