me kariyo wettu daddi mona hari kiwwama mada agilla pennan widala yanawa hodama wade pakkunta
Ape thaththa mawa ekkan giya bn trial pennanna Sathiyakata kalin sansare epa unaඩ්‍රයිවින් ලයිසන් එක දෙන්න කලින් ඔය වෝඩ් පැත්තේ එක්කගෙන ගිහින් පෙන්වන්න ඕන
පොලිසියට කියපන්කො. කුහක කමට නෙමෙයි. එක ජීවිතයක් හරි බේරන්න.ඔය කරදියාන පාර
අපිට රෑට නිදියන්න නැහැ මෝටර් බයික් සද්දෙ නිසා
Probably. අභ්‍යන්තර තුවාලයක් වෙන්න ඇති. ඔළුවට එහෙම ඩැමේජ් පේන්නෙත් නෑනේ. අනික සුසුම්නාවට කෑගැස්සෙන්න ඇති අරූව දෙකට නවල තියෙන විදියටවැඩි ඩැමේජ් එකක් පේන්නත් නෑ ඔලුවට පපුවට වගේ. ඒත් කොහොමද මේ විදියට මැරිල තියෙන්නෙ? ඇතුලෙ මොනවහරි ලේ වහනයක් වෙලාද?

ගායක ගායිකා ගාය, නළු නිලි ගාය, දේශපාලන ගාය එහෙම අයිති නැත්ද ?මෙ අපෙ රටෙ ලොකු කරුමයක් ඕක.
බයික් පිස්සුව.
හිතන් ඉන්නෙ හරි වීරකමක් වගෙ.
මෙලො රහක් නැහැ.
රණවිරු ගාය ,ත්‍රීවිල් ගාය ,බස් ගාය,බයික් ගාය මෙව්ව හොඳ වෙන්න ඔනි ගායවල් රටෙ .
හරි හමන් අධ්‍යාපනයක් නැති උන්ට තමා ඔය ගායවල් තියෙන්නෙ .

ඔය පැත්තේ නේද අර මහරගම සමීර ෆාමසිය අයිති බුවා ඉන්නේ? ඇරැව්වල තියෙන්න ඔය හරියේද? ඔය පැත්තේ ඉස්සර හිටියා හයි කැපැසිටි බයික් ගෙන්නන එකෙක්, ඕකුන් මහා රෑට බයික් ටික එලියට දැම්මාම වටපිට උන්ට නිදියන්න නෑලු, ඔය පැත්තේ හිටපු එකෙක් කිව්වේඔය කරදියාන පාර
අපිට රෑට නිදියන්න නැහැ මෝටර් බයික් සද්දෙ නිසා
Ribs kadila penahalu wala anenawa godak welawata damages penne naවැඩි ඩැමේජ් එකක් පේන්නත් නෑ ඔලුවට පපුවට වගේ. ඒත් කොහොමද මේ විදියට මැරිල තියෙන්නෙ? ඇතුලෙ මොනවහරි ලේ වහනයක් වෙලාද?
කකුල දැක්කද උබ? මූනටත් කෙල වෙලානෙ.වැඩි ඩැමේජ් එකක් පේන්නත් නෑ ඔලුවට පපුවට වගේ. ඒත් කොහොමද මේ විදියට මැරිල තියෙන්නෙ? ඇතුලෙ මොනවහරි ලේ වහනයක් වෙලාද?
ඔහොම්ම මැරෙන එක හොදයි බං කෙලවෙලා තියෙන විදියට ජීවත් වෙලා වැඩක් නෑ කකුල එහෙම ඇබරිලා ගිහිං තියෙන්නෙකකුල දැක්කද උබ? මූනටත් කෙල වෙලානෙ.