පිලියන්දල

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    මීගමුවෙ ඉදල පිලියන්දලට යන්න කොච්චර වෙලාවක් යනවද? බස් එකේ යනවනම්..
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    මීගමුව මොරටුව highway හරහා යන bus එකක් තියෙනවා.

    කහතුඩුව exit වෙලා පිළියන්දල, කටුබැද්ද හරහා යන්නේ.

    ඒක බලන්න.

    කැම්පස් expres කියන එක නෙමේ. කැම්පස් express කියන එක නම් මොරටුව කැම්පස් පටන් අරගෙන මීගමු හරහා තව යනවාද කොහෙද. ඒක තියෙන්නේ උදේ හවස විතරයි මම හිතන්නේ. ඒක නම් තියලා විදිනවා. විනාඩි 45 න් වගේ ඒක නම් මීගමු යයි campus එක ගාව ඉඳන්. Campus, ආතර් c ක්ලාර්ක් , ජර්මන් ටෙක්, youth ස්ටාෆ් ඔක්කොම එකේ යන නිසා ෆුල් load වෙන්න ඕන.

    Higway එකේ ඔය bus එක 120 - 150 යනවා දැකලා තියෙනවා.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සක්කිලියා කොන්දොස්තරගෙන් ගුටිකෑව ටවුන් එක :(