පිලිවෙලකට එකතුකරගනිමු !!!!!!!!!!!!!!

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    පිලිවෙලකට එකතුකරගනිමු !!!!!!!!!!!!!!

    මචන්ල
    මන් ගාව තියෙනව Soora pappa මුලු වීඩියො සෙට් එකම. මට මෙක උබලත් එක්ක බෙදා ගන්න ඔනි. ඔක්කොම කොටස් 62 k තියෙනව. (මේක අප්ලෝඩ් කරල එවරය්)

    අරේ සහ මරේ ක්ලිප් ටිකත් දෑන් අප්ලෝඩ් කරන ගමන්.(21k අප්ලෝඩ් කරල ඉවරය්) මේකෙ කොටස් 114 k මන් ලග තියෙනවා තව තියෙනවද කියල දන්නෙ නෑ .... මේ සෙට් එකේ නෑති එව්ව උබල ගාව තියෙනවනම් දාපල්ල . එතකොට අපිට complete set එකම හදා ගන්න පුලුවන්....

    ඊලගට Cow the boy දාන්න තමා ට්‍රය් එක..........
    (ඒත් තාම ඒක හොයාගන්න බෑරි උනා... )


    IDM එකෙන් One shot download කරගන්න පුලුවන්.


    (Rep දීලම ලින්ක් එක Click කරපල්ලා )

    මෙන්න බඩු .
    http://www.elakiri.com/forum/showthread.php?p=11686896#post11686896
     
    • Like
    Reactions: redScropian