ජීවිතේ ලබපු සුන්දරම අත්දැකීම ආදරය. මං හිතන්නෙ නෑ ඒක එක දවසකට හරි ආදරය නොලබපු කෙනෙක් මේ ලෝකෙ ඇති කියල. අඩුම ගානේ හැමෝටම ඒක පාර්ශ්වික ආදරයක් හරි තිබිල තියෙනව. එහෙම නැත්තන් ඉතින් එයා මනුස්සයෙක් ද කියල ආයි අහල බලන්න වෙන්නව. මොකද මනුෂ්යත්වයත් එක්ක ඒ තරමටම ආදරේ කියන එක සහ සම්බන්දයි.
ආදරේ කිව්වම අම්මගෙ ආදරේ ඉඳන් අපි එක එක්කෙනා ගෙනෙ ආදරේ ලබනව එක එක්කෙනාට ආදරේ කරනව. පොඩිකාලෙ ගුරුවරුන්ගෙන්, යාලුවන්ගෙන් එහෙම අපි ආදරේ ලැබුව. ඒත් ජීවිතේ එක කාලෙකට එද්දි අපි ඔහොම ලබන එක් ආදරයක් අපිට විශේෂ වෙනව පටන් ගන්නව ඒ ආදරේ කරන කෙනා එක්ක මුළු ජීවිත කාලෙම උනත් ගෙවන්න සූදානම් වෙනව. මං හිතන්නෙ ආදරේ කරපු ඕනම කෙනෙක් පිලිගන්නව අපි කී දෙනෙකට ආදරේ කලත් ඇත්තටම අපිට ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි එක පිවිතුරු ආදරයක් තියෙනව. සමහරුන්ට ඒක දැනටමත් හම්බ වෙලා ඇති. සමහරුන්ට හම්බවෙලා අහිමිවෙලත් ඇති .ඒක පළවෙනි ආදරේ වත් දිගටම පවතින ආදරේ වත් වෙන්න ඕනෙ නෑ. ජීවිතේට අහම්බෙන් හම්බ වුනු කෙනෙක් වෙන්නත් පුළුවන්. එයා අපිත් එක්ක හිටියේ පොඩිම පොඩි කාලයක් වෙන්නත් පුළුවන් . ඒත් එයාව නම් කවමදාකවත් අපිට අමතක කරන්න නම් බෑ .
ඉතින් ඔයාල මේ ගැන මොකද හිතන්නෙ. ඔයාලටත් ඉන්නවද එහෙම කෙනෙක් ?? මේ ගැන ඔයාලගෙ අදහසත් කියන්න.

i luv u adare