පිස්සව එලවන්න ව්‍යවස්ථාවෙ තියෙන ක්‍රම 🤔

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ යකා ආව දවසෙ ඉදන් කලා කියල මතක ටියෙන්නෙ මම තමා හොඳටම කලේ කිව්ව එකයි, අර ගොවියෙක් කියල එකෙක් ගහජ නග්ගල ගම සමග නාගත්ත එකයි ගැසට් රිවස් කරපු එකයි විතරයි නෙ බන්

    ආ සැමන් පරිප්පු අඩු කලා නේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    මහ මූසලයෙක් බං.මොන නැකතකට ඉපදුණ ඵකෙක්ද මංද..බලේ ගත්ත දවසේ ඉඳන් රටට විතරක් නෙමෙයි ලෝකෙටම ඒ මූසලකම ගැහුවා..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    ආයෙ පිස්සට හූ කියපු හන්දියෙදි හූවක් දුන්න නම් හරි! :rofl:

    මහ මූසලයෙක් බං.මොන නැකතකට ඉපදුණ ඵකෙක්ද මංද..බලේ ගත්ත දවසේ ඉඳන් රටට විතරක් නෙමෙයි ලෝකෙටම ඒ මූසලකම ගැහුවා..
    මාද්‍ය වලින් උස්සල පුම්බපු හිස් චරිත වලට වටිනාකම් දීපු එකේ විපාකෙ තමයි රටම විදවන්නෙ!
    ------ Post added on Mar 4, 2022 at 6:10 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,271
    113
    Thanks to JR we cannot do anything. JR caused all of these troubles. Messed up a good country with Comparatively better natural resources and Better workforce.
     
    • Sad
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    එලවන්න තරම් අපිට පිස්සු නෑ. මූට ඉන්න දීපල්ලා. පට්ට ආතල්.
     
    • Haha
    Reactions: buddikagayan

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    පිස්සට පිස්සා කිව්වම පිස්සගෙ බල්ලා ටිපර් වෙලා :rofl:
    Ammoooo 😂

    ආයෙ පිස්සට හූ කියපු හන්දියෙදි හූවක් දුන්න නම් හරි! :rofl:
    අර ලොකේශන් දාල මැප් එක අප්ඩේට් කරලතිබ්බේ සිරාවටව නෙමෙයි නේද 🤔
    ------ Post added on Mar 4, 2022 at 1:32 PM
     
    • Haha
    Reactions: hasithayad