පිස්සුද යක්ක පුතුනි

Hiruka29

Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    ගෝටා , මයිනා, කපුටා යන්න හදනවා නම් යන්න දීපියවු කියන්න තරම් පොන්ස්ලා මේ රටේ ඉන්නවා...

    ඒ තරම් අපී පීචං ද යකුනී, අපෙන් හොරා කාපු සල්ලී අරං ඔය පිම්පියෝ ටික අපේ සල්ලී වලින් රට පටවන්න තරම් ...

    හෙට ගූටා ඉල්ලා අස් වෙන්න ඕනෑ , ඊට පස්සේ ඕකුන්ගේ නඩු ටික අහන්න ඕනේ, අපේ සල්ලී ටික ගන්න ඕනේ.. උන් හිරේ යන්න ඕනෑ...

    SF ව රංජාව හිරේ දාන්න පුලුවන් නම් ගූටා, මයිනා, කෞපුටා ව බැරිද

    අරගලේ නම්බුව තියෙන්නේ හරි විදියට නීතිය ක්‍රියාත්මක කරොත් විතරයි බොලවු.. නැත්නම් උන් රටෙන් පැනලා අපිට පුකෙන් හිනා වෙයි යකුනී

    Butterfly රනිලා ටත් වෙනමම සලකන්න ඕනෑ ...
    කොටින්ම කිව්වොත් ආයෙත් politics වලට එන එවුන්, ඉන්න බල්ලෝ රුපියලක් හොරකම් කරන්න බය වෙන්න ඕනෑ ...

    උන්ගේ ඇට ලෙවකන එවුන් ඊට වඩා බය වෙන්න ඕනෑ ...

    BIA එකේ කෞපුටාව පන්නපු කෙල්ලොන්ට තියන ගට පිරිමි අපිට නැත්නම් අපි පිම්පියෝ යකොව්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @2osama nam kiyanne uge puka bor kara arenna rajapaksala mokuth horakam karala na kiyalai.
    දවසේ ගානට තට්ටු වෙනෝ නේ බන්. නැත්නම් ඔසාම නික්ජෝෂ් කියන්නේ IQ අම්මට් සිරි ලෙවල් එකක ඉන්නේ. උන්ට ඕවා තේරෙනවා බන් 🤭
     
    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    අනිවා..පෝලිම් වල මැරිච්චා මිමිනිස්සුන්ගෙ පවුල් වල දරුවන්ට දැනෙන දුක රාජපක්ෂ කාලකන්නීන්ගේ අපරාධ වලට ගෑවුනු හැමෝටම දැනෙන්න ඕනෑ...
    කිරිපිටි නැතුව, දරුවන්ට කන්න දෙන්න නැතුව වේද්නාවෙන් ඉන්න අම්මලගේ, පෝලිම් වල දිය වෙන කොල්ලොන්ගේ දුක ඕකුන් ටත් දෙන්න ඕනෑ ...
    දඩුවම් දෙන්නම ඕනෑ
     
    • Like
    Reactions: Sen-lu

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හෙට ගූටා ඉල්ලා අස් වෙන්න ඕනෑ , ඊට පස්සේ ඕකුන්ගේ නඩු ටික අහන්න ඕනේ, අපේ සල්ලී ටික ගන්න ඕනේ.. උන් හිරේ යන්න ඕනෑ...

    BIA එකේ කෞපුටාව පන්නපු කෙල්ලොන්ට තියන ගට පිරිමි අපිට නැත්නම් අපි පිම්පියෝ යකොව්
    1. පුළුවන් නම් නඩු දාලා සල්ලි ගන්න කියපියකෝ අරගලකාරයොන්ට ආණ්ඩුව බාරගෙන! එතකොට තේරෙයි, ඕක කොරන්න පුළුවන් වැඩක්ද කියල! මරුම වැඩේ තමා රාජපක්කුන්ගේ ඩොලර් ගැන ඩුබායි එමීර්ගෙන් අහන්න වුනහම! ඌ හරියටම තියෙන තැන ටික කියයි නෙහ්?

    2. BIA එකෙන් කපුටව පන්නපු එක වෙන එකෙක්ව පිටරට යවන්න, අවධානෙ වෙන අතකට හරවන්න කරපු වැඩක් වෙන්න පුළුවනි! හරියටම කියන්න බැහැ! උඹල මෙතන ගොටව අල්ලගන්න කතා කරන අතරේ ඌ පිටරට වෙන්නත් පුළුවනි! ඒ නැතත් ඕනිවට වඩා ඕකෙ ගෑනු උස්සන්න අවශ්‍ය නැහැ! උන් සමහර විට එහෙම කළේ නාමලය උන්ට ගහල අත ඇරපු එකේ තරහටද දන්නේ නැහැනෙ!

    🤭🤭🤭🤭🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: Hiruka29

    අප්ප්ට බොලා...මෙන්න කැරි බය්යෙක් එලි බැහැලා.... මුන් වඳ වෙලා නේද හිටියේ 😆😆😆😆

    ගෝටා ඉන්නවා 20 කණුවේ කෑම්ප් එකේ, තොගේ අම්මාව යවපන් රෑට පෝලිමක් දාන්න...

    ආව මෙතම ඇට ලෙවකන බ්‍යියා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1. පුළුවන් නම් නඩු දාලා සල්ලි ගන්න කියපියකෝ අරගලකාරයොන්ට ආණ්ඩුව බාරගෙන! එතකොට තේරෙයි, ඕක කොරන්න පුළුවන් වැඩක්ද කියල! මරුම වැඩේ තමා රාජපක්කුන්ගේ ඩොලර් ගැන ඩුබායි එමීර්ගෙන් අහන්න වුනහම! ඌ හරියටම තියෙන තැන ටික කියයි නෙහ්?

    2. BIA එකෙන් කපුටව පන්නපු එක වෙන එකෙක්ව පිටරට යවන්න, අවධානෙ වෙන අතකට හරවන්න කරපු වැඩක් වෙන්න පුළුවනි! හරියටම කියන්න බැහැ! උඹල මෙතන ගොටව අල්ලගන්න කතා කරන අතරේ ඌ පිටරට වෙන්නත් පුළුවනි! ඒ නැතත් ඕනිවට වඩා ඕකෙ ගෑනු උස්සන්න අවශ්‍ය නැහැ! උන් සමහර විට එහෙම කළේ නාමලය උන්ට ගහල අත ඇරපු එකේ තරහටද දන්නේ නැහැනෙ!

    🤭🤭🤭🤭🤭🤭🤭🤭
    සල්ලි දෙන්නේ නෑ, තියෙන තැන් කියන්නේ නෑ කියමු.
    මනී ලොන්ඩරින් යටතේ ඕකුන්ව හිරේ දාන්න පුලුවන්. එක බැංකුවක එක හොර ගනුදෙනුවක් ඇති අව්රුදු පහ හයකට හිරේ දාන්න.
    ඒ හොඳටම ඇති. හිරකාරයෝ ඉතුරු සල්ලි ටික හොයල දෙයි🤣
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අප්ප්ට බොලා...මෙන්න කැරි බය්යෙක් එලි බැහැලා.... මුන් වඳ වෙලා නේද හිටියේ 😆😆😆😆

    ගෝටා ඉන්නවා 20 කණුවේ කෑම්ප් එකේ, තොගේ අම්මාව යවපන් රෑට පෝලිමක් දාන්න...

    ආව මෙතම ඇට ලෙවකන බ්‍යියා
    අනේ, නැහැ මචන්!
    තෝ වගේ එවුන් බලේට එන තරමට මම කැමතියි!
    මොකද, උඹල වගේ එවුන් අපි වගේ රාජ්‍ය සේවකයින්ට
    පුක දීගෙන බදු ගෙවා ගෙන හරි, සල්ලි අච්චු ගගහ හරි,
    පඩිය ගානට වැටෙන විදිහට වැඩ කරනවනේ!
    තෑන්ක්ස් මචන්!
    අපි මේ දවස් ටිකේ ගෙදරට වෙලා
    උඹල ගෙවන බදුවලින්
    කාල බීල සැපේ ඉන්නවා!

    කොහොමත් තොපේ අලුත් අරගල ආණ්ඩුව
    අපිට 50,000 කට එහා පඩි වැඩිවීමක් දෙන එක ෂුවර්!
    මොකද, එහෙම පඩි වැඩිවීමක් දුන්නේ නැතිනම්
    අපි හිතන් ඉන්නේ
    රාජ්‍ය සේවකයෝ පාරට බස්සල
    උඹලගේ අරගල ආණ්ඩුව වටලලා
    අරගල නායකයින්ගේ තට්ටේ දෙකට පළල,
    මොළ කෑලි ටික
    මන්දිරේ පිහිනුම් තටාකෙට දාන්න!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Mahinda Rajapaksha huththige puthaa hire yannama one
    Kari ponnaya
    උඹ ඔහොම කියලා ඌ තවත් කසාදයක් බැඳලා තව නාමල් බේබිලා දුසිමක් විතර හදයිද කියන්න බෑ. ඒ තරම් දසම කැරියෙක් ඕකා
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    උඹ ඔහොම කියලා ඌ තවත් කසාදයක් බැඳලා තව නාමල් බේබිලා දුසිමක් විතර හදයිද කියන්න බෑ. ඒ තරම් දසම කැරියෙක් ඕකා
    Sangeethage ehema lamai ithin Namalayage sahodarayone