ගෝටා , මයිනා, කපුටා යන්න හදනවා නම් යන්න දීපියවු කියන්න තරම් පොන්ස්ලා මේ රටේ ඉන්නවා...
ඒ තරම් අපී පීචං ද යකුනී, අපෙන් හොරා කාපු සල්ලී අරං ඔය පිම්පියෝ ටික අපේ සල්ලී වලින් රට පටවන්න තරම් ...
හෙට ගූටා ඉල්ලා අස් වෙන්න ඕනෑ , ඊට පස්සේ ඕකුන්ගේ නඩු ටික අහන්න ඕනේ, අපේ සල්ලී ටික ගන්න ඕනේ.. උන් හිරේ යන්න ඕනෑ...
SF ව රංජාව හිරේ දාන්න පුලුවන් නම් ගූටා, මයිනා, කෞපුටා ව බැරිද
අරගලේ නම්බුව තියෙන්නේ හරි විදියට නීතිය ක්රියාත්මක කරොත් විතරයි බොලවු.. නැත්නම් උන් රටෙන් පැනලා අපිට පුකෙන් හිනා වෙයි යකුනී
Butterfly රනිලා ටත් වෙනමම සලකන්න ඕනෑ ...
කොටින්ම කිව්වොත් ආයෙත් politics වලට එන එවුන්, ඉන්න බල්ලෝ රුපියලක් හොරකම් කරන්න බය වෙන්න ඕනෑ ...
උන්ගේ ඇට ලෙවකන එවුන් ඊට වඩා බය වෙන්න ඕනෑ ...
BIA එකේ කෞපුටාව පන්නපු කෙල්ලොන්ට තියන ගට පිරිමි අපිට නැත්නම් අපි පිම්පියෝ යකොව්