පිස්සු ආචාරියා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    සජිත් ගේට්ටුවෙ හැපෙන්නෙ නැතිව බස් එක ගත්තා.. එනිසා ඔහුට රට ගොඩදාන්න හැකි බව මා තේරුම් ගත්තා…

    පාසලේ ඉතා කුඩා ඉඩක් සහිත ගේට්ටුවකින් බස් රථයක් හප්පන්නේ නැතිව පාසල තුලට ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
    රටේ ආර්ථිකයද ගොඩදැමීමට සජිත් ප්‍රේමදාස මහත්තයාට හැකි බව තමන් එමගින් තේරුම් ගත් බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
    අනුරාධපුර මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පිරිනැමීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ‘සක්වල’ වැඩසටහන යටතේ මෙම බස් රථය පිරිනමන ලදී.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බලු වැඩ
    😥

    මම උදේ නැගිටනකොට අපේ බල්ලා ගෙදර මිදුලේ සිමෙන්ති පොලවේ වැතිරිලා හිටියේ ගස් නාම්බෙක් වගේ මඩ නාගෙන, ඒ විතරක් නම් මදැයි යකෝ උගේ කටේ හිරවෙලා හිටියේ හාවෙක්... මොකෙක්ද හාවෙක්...
    🐰

    හාවාගේ ඇගේ ලේ වත් තුවාල සළකුණක්වත් තිබ්බේ නැත්තේ ඇත්තටම දේවකරුණාවට. උගේ ඇගේ තිබ්බෙ මඩ විතරයි ඉතිං.

    " යකඩෝ මේ එහා ගෙදර පොඩි නසරාණියෝ ටික හුරතලේට හදන හාවෙක් නේද?" මට තරු පෙනුනා. සන්තානම් මෑනියනේ මම අපේ ගොන් බලුතඩියගෙන් හාව උදුරගෙන අල්ලපු ගෙදර එවුන්ට පේන්න කලින් ගේ ඇතුලට දිව්වා.
    මම හාවව ගේ ඇතුලට ගෙනිහිල්ලා හොදට මඩ ටික කාරිය හෝදල දැම්මා. හොද වෙලාවට එහා ගෙදර එවුන් කොහෙද ගිහිල්ලා. උන් එන්න කලින් මේ මඩ ටික හෝදන්නත් එපැයි.

    ඉතිං මඩ හෝදල ගත්තට පස්සෙ හාව හෙන ලකේට හිටියා. පොඩිම පොඩි ප්‍රශ්නෙකට තිබ්බේ උගේ ඇග දරදඩු එක විතරමයි. මම අහල තිබ්බා සමහර සත්තු හොදටම
    බය උනාම මළා වගේ ඉන්නවය කියලා ඒ උනත් ඒ මොන සත්තුද කියල මට මතක තිබ්බෙ නෑ සාන්ත. ඒවයින් වැඩක් නෑනෙ එක්කො මූ නැගිටන වෙලාවක නැගිටින්නෙ නැතැයි, මම හාවව සේප් එකේ ගෙනිහිල්ලා උගේ කූඩුවෙන් තිබ්බා. අම්මෝ ගෙදර එවුන් තාම නෑ.ඒ කරල දිව්ව දිවිලක් ආයේ මම නෙමෙ පස්ස හැරිලා බැලුවේ.

    පැය බාගයක් යන්න ලැබුනේ නෑ අපේ හාමුදුරුවනේ එහා ගෙදර එවුන් විලාප තියනව ඇහිලා, ළකුණු දාගන්ඩත් එක්කල මම එළියට බැස්සේ " ඇයි අනේ මොකුත් කරදරයක්ද?කියල අහගෙනමයි.
    " මොන පරයද යකෝ මැරිල වල දාල තිබ්බ හාවව ගොඩ අරන් හෝදල ආයේ කූඩුවට දාපු අපතයා ?" ඔව් මට මතක එච්චරයි.

    උපුටා ගැනීමක්

    හුදෙක් විනෝදය සදහා පමනයි
    😂
     
    • Like
    • Haha
    Reactions: lodbrok and 2osama

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,718
    113
    බස් එකක් හැප්පෙන්නැතුව ගත්තට තාම ගෑනිට හුකාගන්න පයිය පණ නෑනෙ වඳ සජියගෙ 🤣🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සජිත් ගේට්ටුවෙ හැපෙන්නෙ නැතිව බස් එක ගත්තා.. එනිසා ඔහුට රට ගොඩදාන්න හැකි බව මා තේරුම් ගත්තා…

    පාසලේ ඉතා කුඩා ඉඩක් සහිත ගේට්ටුවකින් බස් රථයක් හප්පන්නේ නැතිව පාසල තුලට ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
    රටේ ආර්ථිකයද ගොඩදැමීමට සජිත් ප්‍රේමදාස මහත්තයාට හැකි බව තමන් එමගින් තේරුම් ගත් බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
    අනුරාධපුර මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පිරිනැමීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ‘සක්වල’ වැඩසටහන යටතේ මෙම බස් රථය පිරිනමන ලදී.

    ඌ කාට උක දුන්නත් උඹලා බයි රැල උගේ පස්සෙන් ගිහින් ඌටත් උක දෙන්ඩ එපා :lol:
     
    • Haha
    Reactions: topkollek