සජිත් ගේට්ටුවෙ හැපෙන්නෙ නැතිව බස් එක ගත්තා.. එනිසා ඔහුට රට ගොඩදාන්න හැකි බව මා තේරුම් ගත්තා…
පාසලේ ඉතා කුඩා ඉඩක් සහිත ගේට්ටුවකින් බස් රථයක් හප්පන්නේ නැතිව පාසල තුලට ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් වූ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
රටේ ආර්ථිකයද ගොඩදැමීමට සජිත් ප්‍රේමදාස මහත්තයාට හැකි බව තමන් එමගින් තේරුම් ගත් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
අනුරාධපුර මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට බස් රථයක් පිරිනැමීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ‘සක්වල’ වැඩසටහන යටතේ මෙම බස් රථය පිරිනමන ලදී.