පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එවේලබල් ෆෝ ඕල් - maath available moko kianne dennath ekka ekathu wela kawiyak kiamu da :)

    suba upandinayak
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    වර්ෂ වූ මස දින අපූර්ව භාග ආපස්සට උපන් ශ්‍රී වීර කුමාර පද්ම ශ්‍රී චන්ද්‍ර අහිමි කඩවත හෝරාවෙන්,කුක්කුට පක්ශියෙන්,වායෝ භූතයෙන්,වෛශ්‍ය වර්ණයෙන් මෙලොවට විද්‍යාමාන වූ සංකපාල පුත් කුමරු කෙළ පැමිණි අයෙක් විය

    රවීගේ විංශෝත්තරි අය වැය දසාව ඉදිරියට වසර 5ක් පවතින හෙයින් විවාහ ලකුණු පෙන්නුම් කරන්නේ නැත,වාහන සිහින බොදවී යා හැක.

    2016.01.02 සිට රවිගේ අතුරු දශාව පැවතින හෙයින් යහන්ගත වීම අකැපය.

    ඔබගේ ජන්ම රාශියේ සිට හය වැන්නේ අද සදු ගෝචරය වේ.සතුරන් මෙල්ලවීම සහ තමන් ආශා කරන දේවල් අද ඔබට ලැබෙනු ඇත.සංකපාල අති විශේෂ ව්‍යාපාරය දියුණු කල ගත හැක
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    giphy.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වර්ෂ වූ මස දින අපූර්ව භාග ආපස්සට උපන් ශ්‍රී වීර කුමාර පද්ම ශ්‍රී චන්ද්‍ර අහිමි කඩවත හෝරාවෙන්,කුක්කුට පක්ශියෙන්,වායෝ භූතයෙන්,වෛශ්‍ය වර්ණයෙන් මෙලොවට විද්‍යාමාන වූ සංකපාල පුත් කුමරු කෙළ පැමිණි අයෙක් විය

    රවීගේ විංශෝත්තරි අය වැය දසාව ඉදිරියට වසර 5ක් පවතින හෙයින් විවාහ ලකුණු පෙන්නුම් කරන්නේ නැත,වාහන සිහින බොදවී යා හැක.

    2016.01.02 සිට රවිගේ අතුරු දශාව පැවතින හෙයින් යහන්ගත වීම අකැපය.

    ඔබගේ ජන්ම රාශියේ සිට හය වැන්නේ අද සදු ගෝචරය වේ.සතුරන් මෙල්ලවීම සහ තමන් ආශා කරන දේවල් අද ඔබට ලැබෙනු ඇත.සංකපාල අති විශේෂ ව්‍යාපාරය දියුණු කල ගත හැක

    අඩෝ.... මටත් අනාවැකියක් කියපන්කො...
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹට අනාවැකි මොකටද ඔක්කොම ලැබි‍ලා නේ තියෙන්නේ
    4.gif

    තව ලැබෙන්න ගොඩක් දේවල් තියෙනවා... විශේෂයෙන් ලැබෙන්න ඉන්න ජීවන සහකාරිය ගැන තමා දැනගන්න ඕනි... විශේෂයෙන්ම එයා පදින්නේ මොන වගේ කාර් එකක්ද, බයික් එකක්ද, කාර් එකේ එන්ජින් එක මොකක්ද? කොච්චර බූස්ට් එකකද දුවන්නේ, VTEC Crossover RPM එක, B Seriesද, K Seriesද, D Seriesද, බයික් එකට කරලා තියෙන මොඩිෆිකේෂන් මොනාද, ගරාජ් එකේ වාහන කීයක් නවත්තන්න පුලුවන්ද, Quarter Mile ටයිම් එක කීයද වගේ දේවල් තමා විශේෂයෙන් දැනගන්න ඕනි...

    ගැත්තාට අනුකම්පා කරලා ඔය ටික ගැන අනාවැකියක් කියපන්කො බන්...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වර්ෂ වූ මස දින අපූර්ව භාග ආපස්සට උපන් ශ්‍රී වීර කුමාර පද්ම ශ්‍රී චන්ද්‍ර අහිමි කඩවත හෝරාවෙන්,කුක්කුට පක්ශියෙන්,වායෝ භූතයෙන්,වෛශ්‍ය වර්ණයෙන් මෙලොවට විද්‍යාමාන වූ සංකපාල පුත් කුමරු කෙළ පැමිණි අයෙක් විය

    රවීගේ විංශෝත්තරි අය වැය දසාව ඉදිරියට වසර 5ක් පවතින හෙයින් විවාහ ලකුණු පෙන්නුම් කරන්නේ නැත,වාහන සිහින බොදවී යා හැක.

    2016.01.02 සිට රවිගේ අතුරු දශාව පැවතින හෙයින් යහන්ගත වීම අකැපය.

    ඔබගේ ජන්ම රාශියේ සිට හය වැන්නේ අද සදු ගෝචරය වේ.සතුරන් මෙල්ලවීම සහ තමන් ආශා කරන දේවල් අද ඔබට ලැබෙනු ඇත.සංකපාල අති විශේෂ ව්‍යාපාරය දියුණු කල ගත හැක
    tahiketama hikei kiwwalu
    police anaweki
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    තව ලැබෙන්න ගොඩක් දේවල් තියෙනවා... විශේෂයෙන් ලැබෙන්න ඉන්න ජීවන සහකාරිය ගැන තමා දැනගන්න ඕනි... විශේෂයෙන්ම එයා පදින්නේ මොන වගේ කාර් එකක්ද, බයික් එකක්ද, කාර් එකේ එන්ජින් එක මොකක්ද? කොච්චර බූස්ට් එකකද දුවන්නේ, VTEC Crossover RPM එක, B Seriesද, K Seriesද, D Seriesද, බයික් එකට කරලා තියෙන මොඩිෆිකේෂන් මොනාද, ගරාජ් එකේ වාහන කීයක් නවත්තන්න පුලුවන්ද, Quarter Mile ටයිම් එක කීයද වගේ දේවල් තමා විශේෂයෙන් දැනගන්න ඕනි...

    ගැත්තාට අනුකම්පා කරලා ඔය ටික ගැන අනාවැකියක් කියපන්කො බන්...
    යකෝ සහකාරිය කියලා මොකක්ද උඹ ඔය හොයන්නේ :eek::shocked::shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුබම සුබ හැපී මෙව්වා උපන්දිනයක්ම වේවා
    තව තවත් කුප්ප කවි සින්දු නවකතා ලියන්න ලැබේවා :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොර අද පස්ට බිසී...........
    නිවාඩු පාඩුවේ දෙයි මටයි අනික් උන්ටයි රිටර්න් එක.....

    හෝහපුට්ටනි!
    නාන්න ලේස්ති වෙලා හිටපල්ලා!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ම්හ්.වයස 45ක් කියන්නේ කසාදයක් කරගන්න ටිකක් අමාරු වයසක්.බැන්දත් ඉතින් ළමයෙක්........... අනේ මන්දා.
    නරකද මූට රෙඩිමේඩ් ෆැමිලි එකක් සෙට් කරලා දුන්නනම්
    සුභම සුභ උපන්දිනයක් වේවා මචන්.