



තොප වැනි මිතුරන් ලද මා ඉතා භාග්‍යවන්ත බැව් මා හට වැටහේ. තවද ටැග් කීපයක් කියවීමේදී එළකිරියේ මිතුරන් මෙන්ම සතුරන්ද ඇති බවත් වටහා ගතිමි. 



එළකිරියේ පිස්සු කවියා නමින් චිර ප්‍රකට, කවි පැබැදීමේ දීත්, ගීත අනුභූති රචනයේත් චිර ප්‍රකට වීරවරයා වූත්, එළකිරියේ වෙල් ක්නෝව්න් පැනි හලන්නෙකු සහ මලින් මලට පියාසලන බඹරෙකු වන නමුත් තව ම හරි හමන් ගෑණු පරාණයක් අයිතිවාසිකම් නොකීයා ඇති නිසා “එවේලබල් ෆෝ ඕල්“ තත්ත්වය දරන, එළකිරි විශිෂ්ඨතම කවියා සම්මානයෙන් පිදුම් ලබා ඇති, සුප්‍රකට ගිත රචක සහ ගීත ගායක, දිනූෂ සංකල්ප හෙවත් සංකපාලයා හෙවත් හොර කසිප්පු පෙරන්නා හෙවත් වයින් සංකේ හෙවත් පංකසාලයා මහතාණන්
අද දින ජීවන මගෙහි 45 වැනි කඩඉම පසුකර, මැදිවියට පා තබන බව,
සියළු ම එළකිරි සාමාජික සාමාජිකාවන් හට මෙයින් දැණුම් දෙනු ලැබේ.....
දැන් ඉතිං මේක මං ළිදේ දාපු ප්‍රමාණය මදි වගේ නිසා, සුබ පතන ගමන් මේකාව නැවත නැවතත් ළිදේ දමා ඌට ඉක්මනින් කසාදයක් හරියන්නට සුබ පතන ලෙස ඉල්ලා සිටිමි.
![]()
මේක කියවලා මට හිනා ගියා.. ඊට පස්සේ බය හිතුනා.. ඊට පස්සේ ආයේ හිනා ගියා.. දැ හිතෙන දේ ලියන්න වචන නෑ ඕයි 
මගෙ සිස්ටම් එක කචල්...









ඔන්න දැං කියපංකෝ ගෙදර ආවේ... මා වෙනුවෙන් මේ වාගේ හූයක් අමුනා... හුදී එළකිරිවාසීන්ගේ ෆන් සුව පිනිස මෙසේ පළ කල දත් කිඹුලා හට ලිදේ සිට මෙසේ ස්තූති කරමි.තොප වැනි මිතුරන් ලද මා ඉතා භාග්‍යවන්ත බැව් මා හට වැටහේ. තවද ටැග් කීපයක් කියවීමේදී එළකිරියේ මිතුරන් මෙන්ම සතුරන්ද ඇති බවත් වටහා ගතිමි.
එකින් එක කෝට් කර රිප්ලයි කිරීම මාගේ සිරිත වූවත්... මේසය උඩ ඇති ලෙමන් ජින් බෝතලය මා එනතුරු පුල පුලා බලා සිටිනා බැවින්..... ස්තූතිය පුද කිරීම මෙසේ නවතමි. තොපට හීනෙන් මර්වියා පෙනන.. රවී කරුණානායකවම පෙනෙන.. පාඨලී චම්පිකයාවත් පෙනෙන සුභ රාත්‍රියක් වේවා...
ඉස්තූතියි







තාම යහන් ගත වෙලා නැතිලු ද?
හැබැයි මම නං හිතන්නේ නෑ රජෝ....
මම දන්නව නේ කුකුළ කවුද කියලා!![]()




සුභම සුභ උපන්දිනයක් වේවා සංකපාලයෝ..!!!
තවත් වයසට යන්න කලින් පවුල් පන්සල් වෙලා හාමිනේගෙන් ගුටිකන්න ලැබේවා!!!!![]()
සංකපාලට කලින් උඹ මල්ලි.....

තව ලැබෙන්න ගොඩක් දේවල් තියෙනවා... විශේෂයෙන් ලැබෙන්න ඉන්න ජීවන සහකාරිය ගැන තමා දැනගන්න ඕනි... විශේෂයෙන්ම එයා පදින්නේ මොන වගේ කාර් එකක්ද, බයික් එකක්ද, කාර් එකේ එන්ජින් එක මොකක්ද? කොච්චර බූස්ට් එකකද දුවන්නේ, VTEC Crossover RPM එක, B Seriesද, K Seriesද, D Seriesද, බයික් එකට කරලා තියෙන මොඩිෆිකේෂන් මොනාද, ගරාජ් එකේ වාහන කීයක් නවත්තන්න පුලුවන්ද, Quarter Mile ටයිම් එක කීයද වගේ දේවල් තමා විශේෂයෙන් දැනගන්න ඕනි...
ගැත්තාට අනුකම්පා කරලා ඔය ටික ගැන අනාවැකියක් කියපන්කො බන්...
තොට හරියන්නේ ගෑනියෙක් නෙවේ.... වාහනයක්..... සෝස පාට එකක් ගනින්........