වර්ෂ වූ මස දින අපූර්ව භාග ආපස්සට උපන් ශ්‍රී වීර කුමාර පද්ම ශ්‍රී චන්ද්‍ර අහිමි කඩවත හෝරාවෙන්,කුක්කුට පක්ශියෙන්,වායෝ භූතයෙන්,වෛශ්‍ය වර්ණයෙන් මෙලොවට විද්‍යාමාන වූ සංකපාල පුත් කුමරු කෙළ පැමිණි අයෙක් විය
රවීගේ විංශෝත්තරි අය වැය දසාව ඉදිරියට වසර 5ක් පවතින හෙයින් විවාහ ලකුණු පෙන්නුම් කරන්නේ නැත,වාහන සිහින බොදවී යා හැක.
2016.01.02 සිට රවිගේ අතුරු දශාව පැවතින හෙයින් යහන්ගත වීම අකැපය.
ඔබගේ ජන්ම රාශියේ සිට හය වැන්නේ අද සදු ගෝචරය වේ.සතුරන් මෙල්ලවීම සහ තමන් ආශා කරන දේවල් අද ඔබට ලැබෙනු ඇත.සංකපාල අති විශේෂ ව්‍යාපාරය දියුණු කල ගත හැක
උඹට අනාවැකි මොකටද ඔක්කොම ලැබිලා නේ තියෙන්නේඅඩෝ.... මටත් අනාවැකියක් කියපන්කො...
උඹට අනාවැකි මොකටද ඔක්කොම ලැබිලා නේ තියෙන්නේ![]()
tahiketama hikei kiwwaluවර්ෂ වූ මස දින අපූර්ව භාග ආපස්සට උපන් ශ්‍රී වීර කුමාර පද්ම ශ්‍රී චන්ද්‍ර අහිමි කඩවත හෝරාවෙන්,කුක්කුට පක්ශියෙන්,වායෝ භූතයෙන්,වෛශ්‍ය වර්ණයෙන් මෙලොවට විද්‍යාමාන වූ සංකපාල පුත් කුමරු කෙළ පැමිණි අයෙක් විය
රවීගේ විංශෝත්තරි අය වැය දසාව ඉදිරියට වසර 5ක් පවතින හෙයින් විවාහ ලකුණු පෙන්නුම් කරන්නේ නැත,වාහන සිහින බොදවී යා හැක.
2016.01.02 සිට රවිගේ අතුරු දශාව පැවතින හෙයින් යහන්ගත වීම අකැපය.
ඔබගේ ජන්ම රාශියේ සිට හය වැන්නේ අද සදු ගෝචරය වේ.සතුරන් මෙල්ලවීම සහ තමන් ආශා කරන දේවල් අද ඔබට ලැබෙනු ඇත.සංකපාල අති විශේෂ ව්‍යාපාරය දියුණු කල ගත හැක
යකෝ සහකාරිය කියලා මොකක්ද උඹ ඔය හොයන්නේ
තව ලැබෙන්න ගොඩක් දේවල් තියෙනවා... විශේෂයෙන් ලැබෙන්න ඉන්න ජීවන සහකාරිය ගැන තමා දැනගන්න ඕනි... විශේෂයෙන්ම එයා පදින්නේ මොන වගේ කාර් එකක්ද, බයික් එකක්ද, කාර් එකේ එන්ජින් එක මොකක්ද? කොච්චර බූස්ට් එකකද දුවන්නේ, VTEC Crossover RPM එක, B Seriesද, K Seriesද, D Seriesද, බයික් එකට කරලා තියෙන මොඩිෆිකේෂන් මොනාද, ගරාජ් එකේ වාහන කීයක් නවත්තන්න පුලුවන්ද, Quarter Mile ටයිම් එක කීයද වගේ දේවල් තමා විශේෂයෙන් දැනගන්න ඕනි...
ගැත්තාට අනුකම්පා කරලා ඔය ටික ගැන අනාවැකියක් කියපන්කො බන්...