පිස්සු කෙල්ල - බුදු අම්මෝ ලස්සන 💜🦴

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,727
    11,555
    113
    හඳට කිට්ටුව




    ආදරේ හිතෙනවා දැක්කම
    දෙවඟන වාගේ ලස්සනයි
    පොඩ්ඩක් ඉන්න සුදෝ මා
    එනවා ළගටම දැන් හොඳයි

    ඔබ සොයා ඉගිල එයි
    මා හදේ භෘංගයා
    හැංගුවේ ඇයි ප්‍රියේ
    මල් විලේ හංසයා
    හැංගුවේ ඇයි ප්‍රියේ

    මල් විලේ හංසයා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Spongebob Squarepants GIF
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,555
    113
    හඳට කිට්ටුව
    වර්ණපාල තියරියද බන් 😂

    View attachment 216699
    අඩෝ මොකද්ද බන් කරේ... :(

    nail polish kalanam maru :P
    මගෙත් ආසාව ඒක, ඒත් මම බලේ කරේ නෑ, මොකද එයා වඩු වැඩකරන නිසා නියපොතු ලස්සනට තියා ගන්න අමාරුයි..
    ------ Post added on Oct 12, 2023 at 2:24 PM