පිස්සු ගවරෝගය ගැන..

Arumbaya De Almeida

Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    download.jpeg
    2012-05-04_mad_cow-467d1f5c.gif
    download (1).jpeg


    පශු වෛද්‍ය තුමෙක් එක්ක පැවැත්වූ සාකච්ඡාවක්;
    නිවේදිකාව:
    ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නෙ පිස්සු ගවරෝගය ගැන.. වෛද්‍ය තුමනි අපි කොතනින්ද මේ සාකච්ඡාවට ආරම්භයක් ගන්නෙ..?
    වෛද්‍ය:
    අපි මෙහෙම කියමු පුතේ.. පුතා දන්නවද එලදෙනක්ගෙන් දිනකට කිරි කීපාරක් ගන්නවද කියලා..?
    නිවේදිකාව:
    මං දන්නවා.. ඒත් ප්‍රේක්ෂක ජනතාවට දැනගැනීම පිනිස මං කියන්නං.. උදේ සහ සවස වශයෙන් දෙවතාවක් කිරි දොවනවා වෛද්‍ය තුමනි.. පිස්සු ගවරෝගය හා කිරි දෙවීම සම්බන්ධ වෙන්නෙ කොහොමද..?
    වෛද්‍ය:
    සම්බන්ධයක් තියනවා පුතේ.. ඊට කලිං කියන්න හරක් පට්ටි දානවා කියන්නෙ මොකක්ද කියලා දන්නවද..?
    නිවේදිකාව:
    මං දන්නවා.. හරකෙක් සහ එලදෙනක් පැටවුන් ලබාගැනීමේ අරමුනෙන් සංසරගයේ යෙදවීම
    වෛද්‍ය තුමනි.. ඒක මේ ලෙඩේට සම්බන්ධ වෙන්නෙ කොහොමද..?
    වෛද්‍ය:
    සම්බන්ධයක් තියනවා පුතේ.. දැං ඔය හරක් පට්ටි දාන්නෙ කොපමන කාලයකට වරක්ද..?
    නිවේදිකාව:
    එලදෙනකගේ ගැබ් කාලය හා බලනකොට වසරකට වරක් වගේ.. ඒත් පිස්සු ගව රෝගයට ඒක..?
    වෛද්‍ය:
    ඉතිං පුතේ.. උදේ හවස XXX මිරිකලා.. පට්ටි දාන්නෙ අවුරුද්දකට සැරයක් උනොත්.. ඔය ලමයට උනත් පිස්සු හැදෙන්නෙ නැතුව තියෙයිද..?