පිස්සු තිස්ස ජනනායක නැවතත් කට අරී

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado


    අම්මො මුගෙ දායක සභාව.

    200.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    දායක සබාව කොමෙන්ට් වල වන්දනාමාන කරන හැටි දැක්කම ඔක්කාරෙට එනවා :angry:
    මේකනම් සහතික ඇත්ත. මුන් මේ වගෙ ටියුෂන් මුදලාලිලව ඕවයෙ කොමෙන්ට්ස් දාන හරක් දෙයියො ගාණට තියන් ඉන්නෙ. වෙනරටවල අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින් වගේ ඇත්තටම ලෝකෙට දෙයක් කරපු මිනිස්සුන්ව ආදර්ශයට ගන්නෙ, ඒකට ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ඉන්න බහුතරයක් එවුන් ආදර්ශෙට ගන්නෙ දේශපාලුවන්ට කඩේ යන, මිත්‍යාව පතුරවන, තමන්ට පැවරිච්ච වැඩේ නොකර වල්බූරු කතා කියන මුන් වගේ එවුන්ව. ලංකාව මෙහෙම හරි තියෙන එක ගැන සතුටු වෙන්න ඕන.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේකනම් සහතික ඇත්ත. මුන් මේ වගෙ ටියුෂන් මුදලාලිලව ඕවයෙ කොමෙන්ට්ස් දාන හරක් දෙයියො ගාණට තියන් ඉන්නෙ. වෙනරටවල අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින් වගේ ඇත්තටම ලෝකෙට දෙයක් කරපු මිනිස්සුන්ව ආදර්ශයට ගන්නෙ, ඒකට ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ඉන්න බහුතරයක් එවුන් ආදර්ශෙට ගන්නෙ දේශපාලුවන්ට කඩේ යන, මිත්‍යාව පතුරවන, තමන්ට පැවරිච්ච වැඩේ නොකර වල්බූරු කතා කියන මුන් වගේ එවුන්ව. ලංකාව මෙහෙම තියෙන එක හරි ගැන සතුටු වෙන්න ඕන.
    එහෙම බෑ දේවාරූඩයෙන් රට ගොඩ ගන්න ඕනෙ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    මේකනම් සහතික ඇත්ත. මුන් මේ වගෙ ටියුෂන් මුදලාලිලව ඕවයෙ කොමෙන්ට්ස් දාන හරක් දෙයියො ගාණට තියන් ඉන්නෙ. වෙනරටවල අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින් වගේ ඇත්තටම ලෝකෙට දෙයක් කරපු මිනිස්සුන්ව ආදර්ශයට ගන්නෙ, ඒකට ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ඉන්න බහුතරයක් එවුන් ආදර්ශෙට ගන්නෙ දේශපාලුවන්ට කඩේ යන, මිත්‍යාව පතුරවන, තමන්ට පැවරිච්ච වැඩේ නොකර වල්බූරු කතා කියන මුන් වගේ එවුන්ව. ලංකාව මෙහෙම හරි තියෙන එක ගැන සතුටු වෙන්න ඕන.
    අනේ මන්දා සමාජෙ දිහා බැලුවහම අප්පිරියාවක් දැනෙන්නෙ ඇත්තමයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    පින්නපොලයි මූයි මුතුගලයි පේලියට තියවල කනට ගහගෙන යන්න හිතෙනව ලමයින්ව ඉන්ඩොක්ට්‍රිනේට් කරන බේසිගෙ කොල්ලො ටික.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පින්නපොලයි මූයි මුතුගලයි පේලියට තියවල කනට ගහගෙන යන්න හිතෙනව ලමයින්ව ඉන්ඩොක්ට්‍රිනේට් කරන බේසිගෙ කොල්ලො ටික.
    දේවසාප ඕනෙද
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මුන්ගේ ටෝක් වලට මිනිස්සු නැවෙනවා බන් උබලා කොම කිව්වත්. පිට සමාජේ ගිහින් බලපන්කො. සුදු ඇදලා පන්සලට ගිහින් හාමුදුරුවෝ එක්ක පොඩි ටෝක් එකක් දාල. වටේ පිටේ කුණු ටිකක් අයින් කරලා. තමන්ගේම ගොවි පලක් දැම්මම මිනිස්සු අන්දෙනවා. උන් දන්නේ නැ මේ පරයෝ එක එකා ප්‍රමෝට් කරන්නේ කියල. දැන් බලපන් ඔය තව එකෙක් ප්‍රමෝට් කරන යන්නේ ඕක.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත


    ක්ලාස් යන්නෙත් නැතුව ජනේලෙන් පුක දෙන ගැනුත් ඉන්නවා ඒ අස්සේ :lol: :lol: .ඒක නෙවෙඉ හොදම සීන් එක, තිස්සයා කවද ඉදන්ද ෆිසික්ස් උගන්න්නන්න පටන්ගත්තේ :P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    ඉස්සර දවස තිස්සේ ටීවී එකේ සින්දු ප්‍රෝග්‍රෑම් වලට කෝල් කර කර සින්දු ඉල්ලපු ගෙවල් දොරවල් වල වැඩක් පලක් නැතුව ඔහේ හිටපු ගෑනු දැන් ඉන්නේ යූටියුබ් කමෙන්ට් අස්සේ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉස්සර දවස තිස්සේ ටීවී එකේ සින්දු ප්‍රෝග්‍රෑම් වලට කෝල් කර කර සින්දු ඉල්ලපු ගෙවල් දොරවල් වල වැඩක් පලක් නැතුව ඔහේ හිටපු ගෑනු දැන් ඉන්නේ යූටියුබ් කමෙන්ට් අස්සේ.
    සිරා කතාව බන් , බුදු සරණයි දෙවි පිහිටයි කියල වලලෙන්නේ ඔහොම් උන් හුගක් වෙලාවට , හැබැයි කකුල් දෙක ඈත් කලොත් පයි කොට සීයක් විතර බිමට වැටෙන සීන් එකෙක් තියන්නේ හුගක් අම්මණ්ඩි ලගේ :P:P:P
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    Repost

    Few weeks later පොර බේරුන හැටි ලමයින්ට කියලා දෙන මුතුගලයා (මුතුගල වොයිස් එකෙන්ම කියවහල්ලා 😂)

    "ළමයි වාහනේ හැප්පෙද්දි ළමයි මම දැක්කා නැදුන් හොඬේ වනනවා. මම බැලුවා නැදුන් කොහෙද බොලේ මෙහෙ කියලා. බැලින්නම් ළමයි දිව්‍යලෝකෙ. අනේ අපේ දිව්‍ය රාජයා වැඩලා හිටියා මගෙ ඉස්සරහ. මම සාදු සාදු කියලා වැඳලා ආවා ළමයි. දිව්‍ය රාජයා තමා මාව බේරුවේ. මොනා උනත් අපේ හාමුදුරුවරු මොන වැරැද්ද කරත් අපිට විවේචනය කරන්න අයිතියක් නෑ ළමයි. මොනා උනත් සිව්රට ගරු කරලා වඳින්න. මං ඔයාලගෙන් ඉල්ලන්නෙ එච්චරයි. ආමි එකේ උන් අපිට කොච්චර ගැහුවත් කමක් නෑ පුතා අපි උන්ට ගරු කරන්න ඕනෙ. අන්න එහෙම මන් ගරු කරපු නිසා තමා පුතේ මම බේරුනේ" 😂