පිස්සු තිස්ස ජනනායක නැවතත් කට අරී

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    මූ පිස්සු හුත්තේක් පට්ට බොරු කාරයෙක් ගොන් කොල්ලෝ කෙල්ලෝ රවට්ටගන ගේමක් ගහනවා අපිත් AL කාලේ එහෙම තමයි ...නමුත් මු කියන කාරනේ පොයින්ට් එකක තියනවා ...ඕන මිනිසෙක් ගේ ලක් එක කියල එකක් තියනවා ...මේක විද්‍යාත්මක විදිහට වේරිටැසියම් එකේ තියනවා මුගේ බොරු බලන්නේ නැතුව මේවගේ එකක් බලපන් ...

     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    Fan base ekata hina una wage nemei thawa aurudu gaanakin ane doctor gaagena beheth ganna yanna wenne oya sir lage lamai gawata thamai :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: kandahar

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    මේකනම් සහතික ඇත්ත. මුන් මේ වගෙ ටියුෂන් මුදලාලිලව ඕවයෙ කොමෙන්ට්ස් දාන හරක් දෙයියො ගාණට තියන් ඉන්නෙ. වෙනරටවල අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින් වගේ ඇත්තටම ලෝකෙට දෙයක් කරපු මිනිස්සුන්ව ආදර්ශයට ගන්නෙ, ඒකට ඉන්දියන් සාගරේ අමුතු ඇටේ ඉන්න බහුතරයක් එවුන් ආදර්ශෙට ගන්නෙ දේශපාලුවන්ට කඩේ යන, මිත්‍යාව පතුරවන, තමන්ට පැවරිච්ච වැඩේ නොකර වල්බූරු කතා කියන මුන් වගේ එවුන්ව. ලංකාව මෙහෙම හරි තියෙන එක ගැන සතුටු වෙන්න ඕන.
    Tuition war eke kela ganne unge panthi walata yana kollo, kello mun okkoma yaluwo... hariyata deshapaluwo wage...
    Lol
     
    • Like
    Reactions: Stimulus mind

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    301391570-1059966614658602-8197771600940885187-n.jpg
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    Fan base ekata hina una wage nemei thawa aurudu gaanakin ane doctor gaagena beheth ganna yanna wenne oya sir lage lamai gawata thamai :lol: :lol: :lol:
    පොරගෙ class yana aya medical ynne na bn. U ugannanawa newei neh. Bana neh kiyanne. Kohomath 1000k withara inna class ekaka aduma 30k wath medical select wenawa. E mu ugannala newei. Unge potential eka. E results eka hama thanama alwagena marketing. Percentage haduwoth muta athi results ekak na
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    ape rate anagathe...................................

    image.png
    උන්ගෙම සෙට් එකක් ඉන්නවද මන්ද මේව දාන්නම.....හරියට අර මෙලෝරගක් නැති සමහර ඩෙලිඩ්‍රාම වලට කමෙන්ට් දානව වගේ
     
    • Like
    Reactions: Stimulus mind