පිස්සු නැත්තම් සොයි සත්තු..

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    පිස්සු නැත්තම් සොයි සත්තු..

    පිස්සු හැදෙනවා මෙව්වා දැකාල..

    අර අපේ උන් කෙල්ලෝ එක්ක කරන්නේ...
    French kiss ද මක්කදා... :P
    දිව කඩන් කන එව්ව මචංලා.. :P
    these_funny_animals_1006_640_01.jpg


    these_funny_animals_1006_640_03.jpg


    කල් පැනලාද දන්නෑ ... :dull: :dull:

    these_funny_animals_1006_640_02.jpg


    මේක දැක්කහම මට මතක් උන එක... :rofl: :rofl: :rofl:
    කියන්න ඕන නෑ.. ෂ්.... ජාති වාදේ.. :lol:

    these_funny_animals_1006_640_05.jpg


    බල්ලො මූන හොදන හැටි උඹලා දැකලා නැත්තම් බලාගන්න... :D
    ට්‍රයි කරත් කම්ක් නෑ.. :P

    these_funny_animals_1006_640_06.jpg


    පියඹා යනවා මා ආකාශයේ..........................

    these_funny_animals_1006_640_07.jpg


    මේක අර දෙරනේ අක්කා එක්ක.. 360 වගේ..
    නැත්තම් වාද පිටිය.. :rolleyes: :rolleyes:
    මීය තමා නිවේදක ලොක්කා..

    these_funny_animals_1006_640_08.jpg


    උම්මා..
    මගෙ විල්ල.. :P

    these_funny_animals_1006_640_09.jpg


    2012 අලුත්ම ඇද..
    ඕල් ඉන් වන්..
    නිදියන්න.. + නාන්න..

    these_funny_animals_1006_640_10.jpg


    කෙල්ල මාව දාල ගියා අයියූ...
    දුකායි...
    these_funny_animals_1006_640_11.jpg


    සෝ ස්වීට් අලේ.. .
    these_funny_animals_1006_640_13.jpg
    කොච්චර කෑවත් මදි..

    වෙනස.. :angry: :angry: :angry: 18+
    these_funny_animals_1006_640_14.jpg


    කොහොමද ආදරේ... :love:
    these_funny_animals_1006_640_15.jpg


    අපිට කොයින්ද පූල් බල්ලෝ කිව්වලු.. :nerd:
    these_funny_animals_1006_640_16.jpg


    බුවාහ්....
    කට වහපිය හොර පූසා... :frown:

    these_funny_animals_1006_640_18.jpg

    එතකොට පූසා කිව්වලු අම්මට සිලි මචං..
    බිංගේ එහා පැත්තත් පේනවා කියලා.. :rolleyes: :P

    අම්මට හුඩු ..
    මුගේ උස..
    these_funny_animals_1006_640_21.jpg


    මේක නම් පව් වැඩක්.. :dull: :baffled: :no: :frown::angry::angry::angry::angry:

    these_funny_animals_1006_640_23.jpg


    හිකිස්..
    කඩෙන් ගත්ත ගමන්.. පුෂා..
    these_funny_animals_1006_640_25.jpg


    අඩෝ................
    these_funny_animals_1006_640_27.jpg
    ගේමද ආහ්...

    හරි කියුට් නේද මචංලා.. ??
    these_funny_animals_1006_640_30.jpg


    these_funny_animals_1006_640_31.jpg


    these_funny_animals_1006_640_32.jpg


    මෙන්න පැටලෙනවා නම්
    නූල් බොල.. :P

    these_funny_animals_1006_640_35.jpg


    මීයා ගේ හක්ක පනීද මංදා..
    these_funny_animals_1006_640_37.jpg


    නෑ නෑ පෙන්නේ නෑ..
    :P ගිලලා අමාරුවෙන්...
    these_funny_animals_1006_640_38.jpg



    බලහල්ල මචංලා..
    අපි ආදරේට හරි ගැට ගහන් සත්තු ඇති කරනවා නේ.
    උන්ට කොච්චර දුක ඇතිද
    මේක දැකලා දුක හිතුනා නම්..
    දුවල ගිහින් ගැට ගහපු බල්ලෙක් ලිහලා එන්නේ.
    ..
    these_funny_animals_1006_640_39.jpg

    මේක හොද නම්..
    Bump එකක් දාලා Rep+ එකක් දෙන්න අමතක කරන්න එපා ඉතින්.

    rep නැතත් BUMP එකක් අනිවා දාන්න..
    මේවා දැකපු නැති අනිත් අය පවු නේ..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    Bump
    කස්ටියම තෑන්කිව්..
    පුළුවන් විදිහට සලකන්නම්..
    අදට බඩු ඉවරයි. :(