පිස්සු-බම්ප්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඊයෙ මම රෑ වෙලා ගෙදර එලියට වෙලා ඉද්දි අල්ලපු ගෙදර කාමරේ ජනලේ ඇරල තිබුන ඒකෙන් මම දැක්ක ඒ ගෙදර ජෝඩුව හරි ආදරෙන් තුරුල්වෙලා කතා කර කර ඉන්නව...

    මම ඉතිං උදේ පොර හම්බ උන වෙලාවෙ කීව... උඹල දෙන්නනම් තාම අලුත බැදපු ජෝඩුව වගේ නේද...
    මම දැක්ක ඊයෙ දෙන්න කාමරේ තුරුල් වෙලා කතා කර කර ඉන්නව කියල.....


    මිනිහ කියපිනෙ.... මොන විකාරද බං මම මේ ඊයෙ නයිට් ඩියුටි ඉවර වෙලා දැන් ගෙදර එන්නෙ කියල

    මට තරු විසි උනේ ඒ වෙලේ
    :shocked::shocked::shocked::shocked:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹට අල්ලපු ගෙදර ගෑනිව අදුරගන්න පුලුවන් වුනාට මිනිහව අදුරගන්න බැරි වුනේ කොහොමද..??
    0002064B.gif
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මූ කියන බොරැ වලට වෙනම අපායක් හදන්න වෙනව මූට
    හොර වෙදා

    REP+++

    අනුන්ගේ කාඔර වලට හොරෙන් එඛෙන්න එපා යකෝ... කැත වැඩ.....:no::no:
    :no:-rep 4:no:
    අනේ පලකො යන්න...............

    :sorry: චාන්ස් එකක් හම්බුනොත් යනවද ? :P :rofl:
    නැතුව නැතුව

    Yakoooooooo eee mamne..he he.......
    අනේ උඹට පුලුවන්නම් එච්චර දෙයක්................
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    හොද වෙලාවට තුරුල් වෙලා කතා කර කර ඉන්නව විතරක් දැක්කේ:lol::lol::lol::lol::lol::lol:
    වෙන මොනව හරි දැක්කනමි ඉවරතමා:lol::lol::lol::lol::lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොද වෙලාවට තුරුල් වෙලා කතා කර කර ඉන්නව විතරක් දැක්කේ:lol::lol::lol::lol::lol::lol:
    වෙන මොනව හරි දැක්කනමි ඉවරතමා:lol::lol::lol::lol::lol:

    මම ඇහැ දාගෙන හිටිය බං පැය බාගයක් විතර මදු‍රුවොත් තල තල...
    කොහෙද මුං ඊලගට ජනේලෙ වැහුවනෙ........