චාන්ස් එකක් හම්බුනොත් යනවද ?
![]()
![]()
නැතුව නැතුව


උඹට අල්ලපු ගෙදර ගෑනිව අදුරගන්න පුලුවන් වුනාට මිනිහව අදුරගන්න බැරි වුනේ කොහොමද..??![]()





Weda mattu ...![]()







ඇයි මොකද උඹද එහෙ හිටියෙ..........Uba me hodata thiyana pavl kada kappal koranavane ban![]()
he he uba ehenam walak baluwa![]()





අනේ පල මුගටියෝ යන්න.....
ඇ.......................... මේක කියන බොරු.Oya Katava Kalin Newspaper ekaka gihilla tibba ban REPOST
අනේ පල ගොබිලො.... මම කවද්ද බොල බොරු කීවෙ.........apooo mekanam amu Pachayak sure eketa![]()
දිව හැපෙයි බලාගෙන.... පරිස්සමෙන් උඹයද්දි ජනෙල් වහපන්..
tawath muchalinda naga rajayek
![]()
mekata wal weda newi kiyanna oni nai weda kiyala..hikiz![]()




හික්................. උඹත් ඒ වගේ වැඩකරන හින්ද... දුකයි නේ..........අඩෝ බොරු කියල පවුල් කඩා කප්පල් කරන්ඩ එපා බන්zzzz




පහන නෙමේ අල්ලන එක මම කියන්නෙ නෑ බොට.....
වෙද සීයා ගිහින් මොනවා කරන්නද.. පහන අල්ලන්නද??![]()
ඊයෙ මම රෑ වෙලා ගෙදර එලියට වෙලා ඉද්දි අල්ලපු ගෙදර කාමරේ ජනලේ ඇරල තිබුන ඒකෙන් මම දැක්ක ඒ ගෙදර ජෝඩුව හරි ආදරෙන් තුරුල්වෙලා කතා කර කර ඉන්නව...
මම ඉතිං උදේ පොර හම්බ උන වෙලාවෙ කීව... උඹල දෙන්නනම් තාම අලුත බැදපු ජෝඩුව වගේ නේද...
මම දැක්ක ඊයෙ දෙන්න කාමරේ තුරුල් වෙලා කතා කර කර ඉන්නව කියල.....
මිනිහ කියපිනෙ.... මොන විකාරද බං මම මේ ඊයෙ නයිට් ඩියුටි ඉවර වෙලා දැන් ගෙදර එන්නෙ කියල
මට තරු විසි උනේ ඒ වෙලේ![]()
උබ අද උදේ මිනිහගෙන් ඔය කතාව ඇහුව වෙලේ මම දැක්ක උබේ ගෑනිත් එක්ක ශැගිය තුරුලුවෙලා ඉන්නව, අනුන්ගෙ ඕපදූප හොයන්න කලින් උබේ ගෙදර වෙන වැඩ ගැන දැනගෙන හිටපන් හොර වෙදෝ



ඇ........................ මේ අපේ ෂැගිය.......... උබ අද උදේ මිනිහගෙන් ඔය කතාව ඇහුව වෙලේ මම දැක්ක උබේ ගෑනිත් එක්ක ශැගිය තුරුලුවෙලා ඉන්නව, අනුන්ගෙ ඕපදූප හොයන්න කලින් උබේ ගෙදර වෙන වැඩ ගැන දැනගෙන හිටපන් හොර වෙදෝ

ඒක......... හරි වැඩක්නෙ.... යකෝ ලක්ෂ 2 - 3 ක් වියදම් කරල මගුල් කාල ගෑනියෙක් ගෙනාවෙ ඌට තුරුල් වෙන්නද.... හිටපන් මම ගිහින් බලන්න..........
