පිස්සු බලු රෝගය

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නිකන් පිස්සෙක් වගෙ දගලන්න එපා බන්, වීඩියො බලලා.

    බල්ලො හදපු පලියට උබට රේබීස් හැදෙන්නෙ නෑ.

    පාරෙන් බල්ල ගෙනපු ගමන්, වෙට් ගාවට ගිහිල්ල වැක්සින් ටික ගහගෙන වරෙන්. පලවෙනි දවස් 4-5 ඌට සාත්තු කරනකොට රබර් ග්ලස් දාපම් ඕනම නන්.

    එච්චරයි, ආයෙ අවුරුද්ද ගානෙ වැක්සින් එක දීපන්, රුපියල් 400යි යන්නෙ.

    ගල් පැලෙන පච කෙලින්න එපා බන්. ගොබ්බසේනය එන්න කලින් අවුරුද්දට 7-10ක් වගෙ.

    බන්කොලොත් උනාට පස්සෙ ,වැක්සින් ප්‍රොග්‍රම් එක කෙල උනා, එතකොට වැඩිම 31ක් වගෙ මැරෙන්න ඇති.
    මුන්ව පේලියට හිටවලා වෙඩි තියලා නැටි කපන්න ඕනේ පර බල්ලෝ..... :confused2:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මූට නම් ඇති පිස්සු බලු රෝගයක් නෑ. මේ කොල්ලට වෙන මානසික ලෙඩක් ද කොහෙද? දිව දාන එකයි බුරන එකයි ඇරුනම ඌට ඇති වෙන අවුලක් නම් පේන්න නෑ.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    නිකන් පිස්සෙක් වගෙ දගලන්න එපා බන්, වීඩියො බලලා.

    බල්ලො හදපු පලියට උබට රේබීස් හැදෙන්නෙ නෑ.

    පාරෙන් බල්ල ගෙනපු ගමන්, වෙට් ගාවට ගිහිල්ල වැක්සින් ටික ගහගෙන වරෙන්. පලවෙනි දවස් 4-5 ඌට සාත්තු කරනකොට රබර් ග්ලස් දාපම් ඕනම නන්.

    එච්චරයි, ආයෙ අවුරුද්ද ගානෙ වැක්සින් එක දීපන්, රුපියල් 400යි යන්නෙ.
    mata nam ballo penna baha
     
    • Love
    • Angry
    Reactions: Solo Rider and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මුන්ව පේලියට හිටවලා වෙඩි තියලා නැටි කපන්න ඕනේ පර බල්ලෝ..... :confused2:

    කපා ගනින් තොගෙ ලබ්බ

    mata nam ballo penna baha
    Dog Driving GIF
     
    • Love
    Reactions: Stimulus mind

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,372
    74,980
    113
    නිකන් පිස්සෙක් වගෙ දගලන්න එපා බන්, වීඩියො බලලා.

    බල්ලො හදපු පලියට උබට රේබීස් හැදෙන්නෙ නෑ.

    පාරෙන් බල්ල ගෙනපු ගමන්, වෙට් ගාවට ගිහිල්ල වැක්සින් ටික ගහගෙන වරෙන්. පලවෙනි දවස් 4-5 ඌට සාත්තු කරනකොට රබර් ග්ලස් දාපම් ඕනම නන්.

    එච්චරයි, ආයෙ අවුරුද්ද ගානෙ වැක්සින් එක දීපන්, රුපියල් 400යි යන්නෙ.
    Meke inna gon huththige puthala danne ne ban most vaccinated satha balla kiyala. mun danne ne rabbies wena sathungenuth hadenna puluwan kiyala.