පිස්සු වැක්සීන්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සමහර පැතිවල වැක්සීන් ගහන්න වෙලාවල් වෙන් කරලා උදේ 8.30 ඉදන්
    Moh තෙමේ සැපත් වෙන්නේ 10 ට
    එන්න අපි සමන් ලාල්ලාට බනිමු
     
    • Haha
    Reactions: saja

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    FB_IMG_16240293858456526.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දොස්තරලත් පට්ට කැත වැඩ කරනවා.. අපේ පැත්තෙත් ගැහුවේ ටෝකන් එකකට..කිසි කරදරයක් නෑ... කැමති අය ගිහින් නිදහසේ ගහගත්තා..පිටින් කාටවත් එන්න උනෙත් නෑ දොස්තරලා ගැන නම් කතාකරන්න කැමතිම නෑ....
     
    • Like
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ටෝකන් ක්‍රමය තමා සාර්ථකම.
    එතකොට මචන් mohට උගේ pp එකට එන ලෙඩ්ඩුන්ටයි උන්ගේ පවුල් වල උන්ටයි වැක්සීන් ගහගන්න බෑ නේ මචන්.එක්යි මුන් කේස් දාන්නේ
    Roxxy බැල්ලිගේ පුතාට අද ගූ ගිහින් ඇති
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ටෝකන් ක්‍රමය තමා සාර්ථකම.
    එතකොට මචන් mohට උගේ pp එකට එන ලෙඩ්ඩුන්ටයි උන්ගේ පවුල් වල උන්ටයි වැක්සීන් ගහගන්න බෑ නේ මචන්.එක්යි මුන් කේස් දාන්නේ
    Roxxy බැල්ලිගේ පුතාට අද ගූ ගිහින් ඇති
    එහෙම කරනවනම් වැරදි.
    මේකේ ඉතින් ත්‍රෙඩ් දම දමා හැමිනි හැමිනි ඉන්නෙ නැතුව SLMC එකට කම්ප්ලේන් එකක් කරපන්.

    අනික පොන්නයෝ උඹ මුඩුක්කුවකින් ජාතක උන පලියට හැමෝම මුඩුක්කු වලින් ආව උන් කියලා හිතන්න එපා.

    @Roxxy2K this is for your attention!!
    ඇයි බං මගේ ඇටෙන්ශන්? මම සෞක්‍යය ඇමති කියලද උඹ හිතන් ඉන්නෙ?
    ------ Post added on Jun 19, 2021 at 1:57 PM
     
    • Love
    Reactions: Indika Buddika

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පොන්නයා දන්නෑ pp වල ලෙඩ්ඩුන්ට moh ල වැක්සීන් ගහනවද නැද්ද කියලා
    උබ කොහොමද දන්නේ උබ හොර ඩොකා නේ
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    mama vaccine gahanna giye 6am, number 16 set une.
    Gahanna patan gathte ude 8.30ta, 9.30 injection eka gahala wadiwela innakota eha paththe ganiyek hitiya ekige number eka 318..
    Balapan ithin ape unge polim panilla.