පිස්සු ශු කන්නා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    1668677673672.png

    රනිල් රාජපක්ෂගේ වැඩ
     
    Last edited:
    • Like
    Reactions: Any.key and eksudda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    වේස බයියො ටික වැඩ බැරි පොන්න නන්දෙව ගෙනල්ල රටට කෙලෙව්වෙ නැත්නම් ඩොලර් එක උපරිම 220යි. හාල් 80යි. එලවළු කිලෙවක් රු 60යි.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මහින්දයනේ රනිලව ගෙනවේ. කන්න දීපු එකාගේ අත හපන්න හොද නෑනේ
     

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    අරගල පරයො රටට කරපුදේ තමයි ඉතින්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump
    ඔන්න බලපන් ඕවා මිනිස්සුන්ට උහුලගන්න බැරි උනාම වෙන්නේ මොකද්ද කියල
    හොඳ හොඳ සීන් ඉස්සරහට වෙයි බලපන්කො
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,562
    17,612
    113
    Auckland
    දැන් උබල මොකක්ද කරන්න කියන්නෙ කියපන්කො. කැරි මහින්දයා රටවටේ උන්න ගොබ්බයොන්ට රජයේ රස්සා දීල කිසිම වැඩකට නැති දේවල් වලට ආයෝජනය කරල රට බංකොලොත් කරාට පස්සෙ ආය ගොඩ එන්න නම් කරන්න තියෙන්නෙ මොකක්ද කියල කියපියකො බදු ගැහුව අයියූ රිදෙනව කියාගෙන අඩාවැටෙන්නෙ නැතුව.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,296
    100,106
    113
    අඩෝ ඊළග වටේ වදිනව ඇබරිලම යන්න දැන්ම ලෑස්ති වෙයන්

    Blackmarket හැදීගෙන යනව ඉස්සර අපි නිදහසේ ගිහින් ගත්ත ගොඩකට
    ------ Post added on Nov 18, 2022 at 1:30 AM
     
    • Like
    Reactions: Any.key