පිස්සු සජියා නොහොත් ගොන් පුතාණෝ (mega thread) 🤡🗯

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,073
    6,410
    113
    kandy
    ඒක උගේ නියමයක් බන්. උගේ සේඅරම නම් දාන ඒව ස යන්නෙන් පටන් ගන්න ඕන ඒකයි සදා, සමගි වගේ ඒව දාන්නෙ :baffled: :baffled: :baffled:
    muu maara ekek ne. mathakada 2019 presidental election eka kittu wela ali maruwa? muda danne na ekath kare
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,007
    1
    61,121
    113
    Mother Earth
    ඒක උගේ නියමයක් බන්. උගේ සේඅරම නම් දාන ඒව ස යන්නෙන් පටන් ගන්න ඕන ඒකයි සදා, සමගි වගේ ඒව දාන්නෙ :baffled: :baffled: :baffled:
    අම්මෝහ්. දැනුයි වැටහුණේ. හිරිකිතයි බන්. :sick: මොන වගේ මානසිකත්වයක් තියෙන මිනිහෙක්ද. :sorry:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,410
    113
    kandy
    sangage
    ඇයි බන් ගමකුත් හැදුවෙ සදාලෝක පූජිත කුමාර සංගක්කාර ගම. හම්මෝ මෙහෙමත් පිස්සු යකෙක්.
    facepalm-really.gif
    sangage namath iwarai

    බොටා දැන් දේශපාලන ත්‍රෙඩ් දානව .
    ඌව අලුතෙන් update කරල ද කොහෙද චන්දේ වැඩ වලට .
    kauda
    ------ Post added on Aug 15, 2024 at 10:06 PM

    ලොල් මූට ගෝඨාභය අමතක වෙලා සිරිසේන මතක් වෙලා. :ROFLMAO: :ROFLMAO:අනේ ඉතින් නේද​

    itin bn mama athuluwa 69 lakhs chande deela porawa genawe wadak karai kiyala hithalane 2019 thibba situation ekath ekka. Porath pissu kelapu nisa aragalayak awilla gedarath yauwane. gota management athin fail aniwa

    sirisena, sajith kiyanne bn jokers la dennek ne
    ------ Post added on Aug 15, 2024 at 10:08 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    බොටා දැන් දේශපාලන ත්‍රෙඩ් දානව .
    ඌව අලුතෙන් update කරල ද කොහෙද චන්දේ වැඩ වලට .
    දේශපාලනේට මම නැහැ. එදිනදා ජිවිතේ හම්බවෙන චරිතයක් ගැන විශ්ලේෂණයක්. මේ චරිතේ පැත්තකින් තියන්න බැහැ මොකද මේක කරන පිස්සු රටකටම බලපානවා...... :lol: